ලංකාවෙ youtube channel

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ youtube චැනල් නැද්ද jr ලගෙ ප්‍රේමදාසලගෙ මැතිනිලගෙ කාලෙ වුන දේශපාලන සිදුවීම් ගැන විස්තර කරන ?
    ඉරිද පත්තරේට ඔය හම්බවෙන්නෙ අතිරේක කෑලි ඒ කාලෙ දේශපාලනේ වුන විශේෂ සිදුවීම් විස්තර කරල
    ඒ වගේ විස්තර කරන youtube චැනල් නැද්ද ? තියෙනවනං link දාන්න

    දැන් වෙන ඒව වැඩක් නෑ ඉස්සර වුන ඒව ගැන විස්තර කරන චැනල් හොයන්නෙ

    ps
    ඒ කාලෙ ඉතිං video නෑනෙ. photo slide show දාල කරන එකක් හරි කමක් නෑ. podcast type එකේ. ටිකක් හොඳට විස්තර කරනව නං හොඳයි
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමනං ජීවිතේට දැකල නෑ ඔහොම ඒවා :baffled:

    :( එකක්වත් ? මොනාද බං මිනිස්සු එහෙනං ඔච්චර youtube channel කරනව කියල කරන්නෙ ? උඹවත් කරපංකො එකක්

    thoge seeyagen ahanna kiyala yako kiwwe… :baffled:

    mohowk ගෙං ඇහුව දවසක් ඌත් කාසි භූතය හරියට කරල නෑලු දන්නෑ කිව්ව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :( එකක්වත් ? මොනාද බං මිනිස්සු එහෙනං ඔච්චර youtube channel කරනව කියල කරන්නෙ ? උඹවත් කරපංකො එකක්
    පත්තරයක් අරන් කියවපන්කෝ අර ලංකාදීපේ දියත කියල අතිරේකයක් තියෙන්නෙ තනිකර ඔය පරණ දේශපාලන කතා තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පත්තරයක් අරන් කියවපන්කෝ අර ලංකාදීපේ දියත කියල අතිරේකයක් තියෙන්නෙ තනිකර ඔය පරණ දේශපාලන කතා තියෙන්නෙ.

    පත්තරේ අරං කියවන්න ඕනෙ නං මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අහනවද කටුස්සො ? :angry:
    ඒව කියෝන උන් කරපංකො ඕව ගැන විස්තර දාල චැනල් එකක් අපිට බලන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පත්තරේ අරං කියවන්න ඕනෙ නං මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අහනවද කටුස්සො ? :angry:
    ඒව කියෝන උන් කරපංකො ඕව ගැන විස්තර දාල චැනල් එකක් අපිට බලන්න

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පත්තරේ අරං කියවන්න ඕනෙ නං මෙහෙම ත්‍රෙඩ් එකක් දාල අහනවද කටුස්සො ? :angry:
    ඒව කියෝන උන් කරපංකො ඕව ගැන විස්තර දාල චැනල් එකක් අපිට බලන්න
    පත්තරේට සල්ලි දෙන්න වෙනවට මුගේ තියෙන ලෝබකම :angry:

    රූපවාහිනියට ගිහින් ඉල්ලපන් උන් ගාව ඇති. උඹ ඉල්ලගෙන අපිටත් බලන්න දාපන්කෝ :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    පත්තරේට සල්ලි දෙන්න වෙනවට මුගේ තියෙන ලෝබකම :angry:

    රූපවාහිනියට ගිහින් ඉල්ලපන් උන් ගාව ඇති. උඹ ඉල්ලගෙන අපිටත් බලන්න දාපන්කෝ :P

    Mu kohomath kunu lobaya :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    AP archives චැනල්එකේ විඩියෝස් තියනවා. නමුත්විස්තර කරන්නේ නැ.

    වීඩියෝ බැලුවට වෙච්චි දේවල් දන්නෑනෙ :sorry: thanks

    පත්තරේට සල්ලි දෙන්න වෙනවට මුගේ තියෙන ලෝබකම :angry:

    රූපවාහිනියට ගිහින් ඉල්ලපන් උන් ගාව ඇති. උඹ ඉල්ලගෙන අපිටත් බලන්න දාපන්කෝ :P

    Mu kohomath kunu lobaya :P

    අපෝ උඹලනං :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    එකිනෙකට වෙනස් පක්ෂපාතී අදහස් තමයි. ශ්‍රී ලංකා කාරයෝ සමසමාජ කාරයො කියන්න එකක්. යූඑන්පී කාරයෝ තව එකක්. ජේවීපී කාරයො තවත් එකක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකිනෙකට වෙනස් පක්ෂපාතී අදහස් තමයි. ශ්‍රී ලංකා කාරයෝ සමසමාජ කාරයො කියන්න එකක්. යූඑන්පී කාරයෝ තව එකක්. ජේවීපී කාරයො තවත් එකක්.

    ඒත් කමක් නෑ. පක්ශපාතී අදහස් කියන චැනල් එකක් හරි තියෙනවද ?