වෙළදපලේ මේ දිනවලට එළවළු මිල ගණන් සීඝ්ර ලෙස ඉහල ගොස් තිබේ.
මාලු මිරිස් කිලෝව රුපියල් 600ක්, ලීක්ස් කිලෝව රුපියල් 300ක්, වැටකොලූ කිලෝව 320ක්, අමු මිරිස් කිලෝව 400ක්, ගෝවා 160ක්, තක්කාලි 240ක් ආදී ලෙස මිල ඉහල ගොස් ඇති අතර දෙල් ගෙඩියක් රුපියල් 200ක් තරම් ඉහල මිලකටද අලෙවි වෙයි.
වෙලදුන් පවසන්නේ පාරිභෝගිකයන් එලවලූ මිලට ගන්නේ ඉතා සුළු ප්රමාණවලින් බවත් ඇතැමුන් මිල ගණන් අසා මිලට නොගෙන යන්නට යන බවයි.
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....

අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.
..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....
![]()
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....
![]()
වාරෙ එන්නෙ පොල් නෙමේ තල්... එතකන් මිනිස්සු කන්නෙ බොන්නෙ වතුරෙන්ද???? අනික හාල් ...හල් 120 යි ඒකටත් කියන්නෙ වාරෙ එනකන් ඉන්ඩ කියලද???? මොනාද මේ කතා...![]()

මොකෝ මේ ගු කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නගර සබාව බම්ප් කරල ඉවරද..![]()
මොකෝ මේ ගු කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නගර සබාව බම්ප් කරල ඉවරද..![]()
තැන්ක්ස් මචන් බම්ප් කරනවට....![]()
