වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

GMC

Member
Sep 13, 2017
1,193
234
0
j0af4p.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙළදපලේ මේ දිනවලට එළවළු මිල ගණන් සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබේ.

    මාලු මිරිස් කිලෝව රුපියල් 600ක්, ලීක්ස් කිලෝව රුපියල් 300ක්, වැටකොලූ කිලෝව 320ක්, අමු මිරිස් කිලෝව 400ක්, ගෝවා 160ක්, තක්කාලි 240ක් ආදී ලෙස මිල ඉහල ගොස් ඇති අතර දෙල් ගෙඩියක් රුපියල් 200ක් තරම් ඉහල මිලකටද අලෙවි වෙයි.

    වෙලදුන් පවසන්නේ පාරිභෝගිකයන් එලවලූ මිලට ගන්නේ ඉතා සුළු ප‍්‍රමාණවලින් බවත් ඇතැමුන් මිල ගණන් අසා මිලට නොගෙන යන්නට යන බවයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    dIIXuGl.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    Dan Pol Gediyak Loku 80 wage. Hal Kilo eka 98. Ala 250 & B.Lunu 210.
    :P
    Habai ithin Gotata karanna deyak na. Thawa masa 6 wage yaddi balamu.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි :angry:
     
    • Like
    Reactions: skymicro

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...:no::no: මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.:angry::angry:..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....:dull::dull:

    :yes::yes: අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....:rofl::rofl:

    වාරෙ එන්නෙ පොල් නෙමේ තල්... එතකන් මිනිස්සු කන්නෙ බොන්නෙ වතුරෙන්ද???? අනික හාල් ...හල් 120 යි ඒකටත් කියන්නෙ වාරෙ එනකන් ඉන්ඩ කියලද???? මොනාද මේ කතා...:dull:

    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ ගු කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නගර සබාව බම්ප් කරල ඉවරද..:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    මොකෝ මේ ගු කුක්කො තෙර්ඩ් එක බම්ප් කරන්නෙ නගර සබාව බම්ප් කරල ඉවරද..:lol::lol::lol:

    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් සභාපති වෙලා :yes: