Corona chinese kella

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    භාෂාව තමා ප්‍රශ්නේ. app එකෙන් තමා කතාකරන්න වෙන්නේ
    අනික උන් වවුල් මස් කනවනේ :baffled:

    එහෙම හිතන්න එපා ධනාත්මකව හිතපන්
    මෙන්න මෙහෙම
    අපි බැන්නත් තේරෙන්නෙ නෑ අපිට බැන්නත් තේරෙන්නෙ නෑ , ප්‍රශ්න අඩුයි ඒක නිසා
    වුවල් මස් කන්න දීල හරි තියාගන්න පුලුවන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Kihilla hormone gadai

    කිහිලි ගද ගහන්නේ ගොඩක් පිරිමි උන්ගේ බන්, කරට අතක් දැම්මම හෙන චෝර ගදක් එනවා.
    ගැනු ඉන්නවා එළකිරි වගේ ඇදගෙන, කට ඇරියම නැග්ග එක බහිනවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ ලගදි ගියා 3 Crank ඇඳක් දෙන්න ඕකට. එළියේ චීන්නු හතර දෙනෙක් පට්ට හැපී එකේ හිනා වේවි ඉන්නවා වැඩ කරන උනුත් උන් එක්ක ෆොටෝත් ගහනවා. එළියේ ඩොකා ( maintenance එකේ ලොක්කා ) එක්ක කතා කර කර ඉන්නකොට එහා පැත්තේ එකාට කිව්වා ජෝක් එකට වගේ කොරෝනා තියෙනවද දන්නේ නෑ මුන්ටත් කියල. චීන්නු දිහා බලලා. ඩොකා හිනා වෙලා කියනවා අර ඉන්න කෙල්ලට තමයිලු හැදිලා ගෙනාවේ කියල. හම්ම රත් උනා කියහන්කෝ. :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    වයසයි :baffled:

    ඇමතිවත් හග් කළා. දැන් පාර්ලි‌‌මේන්තුව පැත්තේ ගියානම් හරි :P

    හෙට අනිද්දට මහින්දට බෝවෙන්නෙ :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම හිතන්න එපා ධනාත්මකව හිතපන්
    මෙන්න මෙහෙම
    අපි බැන්නත් තේරෙන්නෙ නෑ අපිට බැන්නත් තේරෙන්නෙ නෑ , ප්‍රශ්න අඩුයි ඒක නිසා
    වුවල් මස් කන්න දීල හරි තියාගන්න පුලුවන්

    අඩේ ඒකනම් ඇත්ත තමයි :yes::yes:

    හෙට අනිද්දට මහින්දට බෝවෙන්නෙ :lol:

    86757050_2413978782247349_4329821213305077760_n.jpg
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේ ලගදි ගියා 3 Crank ඇඳක් දෙන්න ඕකට. එළියේ චීන්නු හතර දෙනෙක් පට්ට හැපී එකේ හිනා වේවි ඉන්නවා වැඩ කරන උනුත් උන් එක්ක ෆොටෝත් ගහනවා. එළියේ ඩොකා ( maintenance එකේ ලොක්කා ) එක්ක කතා කර කර ඉන්නකොට එහා පැත්තේ එකාට කිව්වා ජෝක් එකට වගේ කොරෝනා තියෙනවද දන්නේ නෑ මුන්ටත් කියල. චීන්නු දිහා බලලා. ඩොකා හිනා වෙලා කියනවා අර ඉන්න කෙල්ලට තමයිලු හැදිලා ගෙනාවේ කියල. හම්ම රත් උනා කියහන්කෝ. :lol:

    :lol:
    කෙල්ල? ඇන්ටි කියහං :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Balapan rupeta rewatena heti.oki kalu ketha naki 43 year old geniyek unanan ohoma kiss karayda