භාෂාව තමා ප්‍රශ්නේ. app එකෙන් තමා කතාකරන්න වෙන්නේ
අනික උන් වවුල් මස් කනවනේ![]()
එහෙම හිතන්න එපා ධනාත්මකව හිතපන්
මෙන්න මෙහෙම
අපි බැන්නත් තේරෙන්නෙ නෑ අපිට බැන්නත් තේරෙන්නෙ නෑ , ප්‍රශ්න අඩුයි ඒක නිසා
වුවල් මස් කන්න දීල හරි තියාගන්න පුලුවන්
භාෂාව තමා ප්‍රශ්නේ. app එකෙන් තමා කතාකරන්න වෙන්නේ
අනික උන් වවුල් මස් කනවනේ![]()
Kihilla hormone gadai

වයසයි
ඇමතිවත් හග් කළා. දැන් පාර්ලිමේන්තුව පැත්තේ ගියානම් හරි![]()

එහෙම හිතන්න එපා ධනාත්මකව හිතපන්
මෙන්න මෙහෙම
අපි බැන්නත් තේරෙන්නෙ නෑ අපිට බැන්නත් තේරෙන්නෙ නෑ , ප්‍රශ්න අඩුයි ඒක නිසා
වුවල් මස් කන්න දීල හරි තියාගන්න පුලුවන්


හෙට අනිද්දට මහින්දට බෝවෙන්නෙ![]()
මේ ලගදි ගියා 3 Crank ඇඳක් දෙන්න ඕකට. එළියේ චීන්නු හතර දෙනෙක් පට්ට හැපී එකේ හිනා වේවි ඉන්නවා වැඩ කරන උනුත් උන් එක්ක ෆොටෝත් ගහනවා. එළියේ ඩොකා ( maintenance එකේ ලොක්කා ) එක්ක කතා කර කර ඉන්නකොට එහා පැත්තේ එකාට කිව්වා ජෝක් එකට වගේ කොරෝනා තියෙනවද දන්නේ නෑ මුන්ටත් කියල. චීන්නු දිහා බලලා. ඩොකා හිනා වෙලා කියනවා අර ඉන්න කෙල්ලට තමයිලු හැදිලා ගෙනාවේ කියල. හම්ම රත් උනා කියහන්කෝ.![]()

