බුර්කාව ඇතුළු මුහුණු ආවරණ_තහනම්කි_රිමට ප&#3535

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුර්කාව ඇතුළු මුහුණු ආවරණ_තහනම්කි_රිමට ප&#3535


    අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද(19) විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

    මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කර ඇති බව එම වාර්තාවේ සදහන්.

    වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

    පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරුනා.

    ‘’ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව ‘’ ලෙස මෙය නම්කර තිබේ.

    මද්‍රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත්.

    එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

    මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය:dull::dull:,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.



    නිර්දේශ වාරතා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ........
    නිර්දේශ ක්‍රියාත්මක කරන්න රට රකින විරුවාට කොන්ද්දක් තියේද ??? තිබුනොත් හොද

    http://nethnews.lk/article/74706
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රටේ එක නීතියක් තියෙන්න ඕන. බුර්කා වේසියොන්ට සිංහළුන්ට ඇඟිල්ල දික්කරන්න ඉඩ දෙන්න බෑ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රටේ එක නීතියක් තියෙන්න ඕන. බුර්කා වේසියොන්ට සිංහළුන්ට ඇඟිල්ල දික්කරන්න ඉඩ දෙන්න බෑ.

    :yes::yes:
    සිංහළුන්ට විතරක් නෙමේ දම්ලුන්ට බර්ගියන්ට ඔක්කොටම
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මද්‍රාසා ආයතනවල ආයතන කියන්නේ මොකද්ද කියලා කව්රුහරි පැහැදිලි කරනවාද ??
    ඉරිදා දහම්පාසල් වගේ දෙයක් ද නැත්නාම් වෙන මොනවා හරිද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මද්‍රාසා ආයතනවල ආයතන කියන්නේ මොකද්ද කියලා කව්රුහරි පැහැදිලි කරනවාද ??
    ඉරිදා දහම්පාසල් වගේ දෙයක් ද නැත්නාම් වෙන මොනවා හරිද

    ඕක කතෝලික අයගෙ සෙමනේරිය වගේ එකක්.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    රටේ එක නීතියක් තියෙන්න ඕන. බුර්කා වේසියොන්ට සිංහළුන්ට ඇඟිල්ල දික්කරන්න ඉඩ දෙන්න බෑ.

    :love:

    :yes::yes:
    සිංහළුන්ට විතරක් නෙමේ දම්ලුන්ට බර්ගියන්ට ඔක්කොටම

    :love::love:

    මේ ඡන්දේ අස්සේ ඕක තහනම් කරයිද බන්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය මද්‍රසා කියන්නේ දහම්පාසල වගේ ඉරිදට තියෙන එකක්ද නැත්තන් ඉස්කෝලේ වගේ සතියෙ දවස් පහම තියෙන එකක්ද :oo:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕවා සම්මත කරන්න නම් අනිවාර්යයෙන් තනි සිංහල 2/3 ආණ්ඩුවක් ඕනි වෙයි නේද සහෝ :nerd: