බුර්කාව ඇතුළු මුහුණු ආවරණ_තහනම්කි_රිමට පා
අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද(19) විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කර ඇති බව එම වාර්තාවේ සදහන්.
වසර 03 ක් ඇතුළත මද්රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරුනා.
‘’ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව ‘’ ලෙස මෙය නම්කර තිබේ.
මද්රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිර්දේශ ගණනාවක් මීට අයත්.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය
,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.
නිර්දේශ වාරතා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ........
නිර්දේශ ක්‍රියාත්මක කරන්න රට රකින විරුවාට කොන්ද්දක් තියේද ??? තිබුනොත් හොද
http://nethnews.lk/article/74706
අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද(19) විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කර ඇති බව එම වාර්තාවේ සදහන්.
වසර 03 ක් ඇතුළත මද්රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරුනා.
‘’ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව ‘’ ලෙස මෙය නම්කර තිබේ.
මද්රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිර්දේශ ගණනාවක් මීට අයත්.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය

,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.නිර්දේශ වාරතා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ........
නිර්දේශ ක්‍රියාත්මක කරන්න රට රකින විරුවාට කොන්ද්දක් තියේද ??? තිබුනොත් හොද
http://nethnews.lk/article/74706
Last edited:

කරනවා නම් බොහෝදුරට චන්දෙන් පස්සෙ තමයි ..