moda kama nemei bun weel karayonge kari kama
park wala week warjanema karapan
mama nam park eka gawata gihin ath dala weel ekak nawatala naginawa
okunta pennama
park walin nam gihilama naha
මන් නම් හිතෙන්නේ වෙන දෙයක්, pickme uber නිසා ත්‍රිවිල් කාරයන්ට ඕන ඕන ගාන ගණන් බෑ . නිකන් දුවන උන් එකෙක දවස් වලට එකෙක ගණන් ගන්නේ. (ටවුමේ ඉදන් අපේ ගෙදර යන නෝමල් විල් එකක් අඩුම ගාන 150 , සමහරු 170, 200 .. පික්මි හැම වෙලාවේම 150 ට අඩුයි) pick me uber නිසා උන්ට එහම කඩාගන්න බෑ.
සාපේක්ෂව මට නම් pickMe Uber ගණන් සාධාරණයි , ත්‍රිවිල් කාරයන්ගේ මාෆියාවට කෙල වෙන නිසා තමා ඔය...
සිරාවටම,
ත්‍රිවිල් කාරයෝ පුරුදු වෙලා හිටියේ අමුතුම සිස්ටම් එකකකට, උන් දවසෙන් වැඩි හරියක් කරන්නේ පාක් එකට වෙලා රටට ලෝකෙට බරක් වෙන එක. එහෙම ඉඳල එන එකාව උපරිමෙන් හූරන් කාල දවසේ ගාන සෙට් කර ගන්නවා.
පාක් වලට අලුත් උන්ට එන්න ඉඩ දෙන්නේ නැති නිසා මිනිස්සුන්ට වෙන option එකකුත් නෑ, උන් කියන ගාන දීල යන්න විතරයි පුළුවන්.
uber/pickme වලින් උන්ගේ ආතල් කැඩුනා, එක එකාගේ permission නැතුව දැන් ඕනේ එකෙක්ට පාරට ත්‍රිවිල් දාන්න පුළුවන්, අහුවෙන එකාව හූරන් කන්න බෑ ගාන standard. ගානක් හොයා ගන්න නම් පාක් එකේ ආතල් අරන් බෑ මහන්සි වෙලා හයර් දුවන්න ඕනේ.
ඕකට උන් කැමති නෑ

උන් අඩුවට දුවලා කමිෂන් එකකුත් ගෙවල ජීවත් වෙනවා නං කමිෂන් සතයක්වත් නොගෙවන උන්ට ඒ ගානට යන්න බැරි මොකෝ 