ඒ කොහේ ?
මං ගාල්ලේ බන් ගාල්ලේ කිව්වට ගාල්ල මාතර බොඩර් එකේ..
දෙනියාය පැත්තේ යාළුවෝ ඉන්නවා බන් ඒ නිසා ඉදලා හිටලා ඒ පැත්තේ කරක් ගහනවා අඩියක් එහෙම ගසලා එනවා
ලබන සතියේ සෙනසුරාදා ඒ පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ..![]()
පල්ලේගම මචං...
අඩේ එලනේ.. කිතුල් පැණි ටිකක් කාල රා ටිකක් ගහල එන්න යන්න හිතන් ඉන්නේ ලබන සතියෙ දිහා මාත්..
අඩේ එලනේ.. කිතුල් පැණි ටිකක් කාල රා ටිකක් ගහල එන්න යන්න හිතන් ඉන්නේ ලබන සතියෙ දිහා මාත්..

සේම් ස්ටොරි මචන්.. මමත් දැන් අතුරුගිරියේ ඉන්නේ මෙහේ සෙට්ල් වෙමින් පවතිනවා 