ඔටෝ එක මැනුවල් එකක් වගේ L, 2, 3, D වලට මැනුවලි ශිෆ්ට් කරල ඩ්‍රයිව් කරොත් මොනා වෙයි ද?
ඒ කිව්වේ L එකේ පටන් අරං 2 ට දානවා, එතනින් 3 ට, එතනින් 4 ට (D එක) 4 speed auto එකක
මුකුත් වෙන්නෙ නෑ පොඩි තෙරුමක් නැති ආතල් එකක් ගන්න පුලුවන්.
ඔය ඩී එකේ කෙලන් ගිහින් වන්ගුවක් එහෙම ගන්නකොට 3-2 දාල ස්ලො කරල ගන්නත් පුලුවන් වැඩ්ඩ වගේ. නමුත් මැනුවල් වගේ ක්ශණිකවම ගියර් ඩ්වුන් වෙන්නෙ නෑ(මගේ එකේ නම්) තත්පරේක වගේ ඩිලේ එකක් තියෙනවා.



කන්දක යනකොට B දන්නේ නෑ![]()

මේක හරියට කියපන්කො දන්න එකෙක්.. කන්ද යද්දි D එකේමද යන්නෙ B එකේද..
B kiyala nane bro.
"2" , "L" thiyenne.
Ewain mokada wenne?
loku kandak nagiddi 2 use karanna. gear shift eke 1,2 witharai. loku pallamak bahiddi L danna (B wage)
loku kandak nagiddi 2 use karanna. gear shift eke 1,2 witharai. loku pallamak bahiddi L danna (B wage)