Auto Gear ගැන

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Api nam tiptronic, manual yannath puluwan oni welawata :P
    btw TFS!

    අපිට කොහෙන්ද මහත්තයෝ බූල් බල්ලෝ:rofl::P

    යන ගමන් D එකයි N එකයි අතරේ gear මාරු කලාට අවුලක් නෑ. ඒත් යන ගමන් D එකේ ඉඳන් N දාන්ඩ ගිහින් වැරදිලා R වැටුනොත් එහෙම ඉවරයි. gear box තියන්ඩ වෙනවා. අලුත් ඒවගේ නම් එහෙම වැටෙන්නේ නැති වෙන්ඩ safety features තියෙනවා, එත් ගොඩක් වාහනවල එහෙම safety features නෑ.

    ඔව්.මන් ඉස්සෙල්ල කිව්වා වගේ දැන් අලුතෙන් එන වාහන වල gear එකක් දානවා කියන්නේ නියෝගයක් නෙවේ.ඉල්ලීමක් .ඒ කියන්නේ අපි ගොන් විදියට gear දැම්මොත් ඒ ඉල්ලීම වාහනේ පිළිගන්නේ න.N යන ගමන් R දැම්මොත් අලුත් වාහන කිසි එකක එක වැටෙන්නේ නැ .එත් පරණ එවගේනම් වැටෙනවා.එහෙම වැටුනොත් අලුතෙන් gear box එකක් එහෙම්ම කඩෙන් අරන් පල
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ස්තුතියි, මට දැනගන්න උවමනායි ඔටෝ වාහන වල නියුට්‍රල් එකෙන් මොකක්ද තිබෙන ප්‍රයෝජනය,

    neutral එකක් ගොඩක් වේලාවට තියෙන්නේ වාහනේ ඇදගෙන යන්න ඕනේ උනාම වගේ අවස්ථා වලට.දැන් හිතපන්කෝ neutral එකක් තිබ්බේ නැ කියල.වාහනේට කෙල උනාම පුතා කොහොමද එක ඇදන් යන්නේ?
    ආයේ ඔය වාහනේ tune කරද්දී වගේ වැඩ වලදීත් ඕනේ වෙනවා


    Godak ewage S kiyanne Sport newei machan,
    Slope kiyanna

    ඔව්.එහෙම ආවේ ගොඩක් වෙලාවට පරණ වාහන වල.එත් අලුතින් එන හැම එකකකම S කියන්නේ අනිවරෙන්ම sport කියන එක.එත් එක සමහර companies වලින් company වලට වෙනස් වෙන්න ඉඩ තිඑයෙනවා
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Nissan ඒවගෙ snow/power බට්න් එකෙන් මොකො වෙන්නෙ..බම්ප්

    snow එකට හදල තියෙන්නේ හිමේ හරි එහෙම නැත්තන් මඩ ගොඩක යන්න වෙන අවස්ථා වලට

    snow එකට දැම්මම engine RPM එක අඩු වෙලා wheel spin එකත් අඩු කරනව.නැත්තන් වාහනේ එක තැන ලිස්සන නිසා.ඔකේ යන්න පුළුවන් සාමාන්යෙන් 20ට වගේ තමා
    \
    power එකෙන් වෙන්නේ ලොකු engine power එකක් සහ RPM එකක් දෙන එක (REV range එක වැඩි කරනවා )


    :yes: ow normal CVT wahana wala S normal slope ekakath B loku slope ekakath use karanna puluwan.

    උඩ එකෙකුට මන් උත්තරේ දුන්න මචන්

    Ethakota "L" kiyala thiyenne mokadda bro..

    L එකෙන් වෙන්නේත් ඔය B එකෙන් වෙන දේම තම .හරියට manual ඒවගේ 1st එක වගේ වැඩ කරනවා.ඕව එක එක company වලින් වෙනස් වෙන්නේ .එත් gear එකෙන් වෙන දේ ඒකමි.නම වෙනස්

    machan manual ekaka clutch eka nathuwa eka para brake eka gahuwama engine eka nawathinawane. auto ekaka clutch eka nathi nisa nikan brake eka thadin gahuwama ehema venne nadda? :confused:

    එහෙම වෙන්නේ නැ මචං .එකට ලොකු scene තියෙනවා .ඇත්තටම auto gear system එකෙත් clutch එකක් තියෙනවා .torque converter system කියන එක තම ඔය clutch එක විදිහට වැඩ කරන්නේ .ඒ නිසා තම brake කොච්චර හින් ගැහුවත් engine එක නවතින්නේ නැත්තේ

    dan aluthen ena okkoma wahala enne ඔටෝ ගියර් da

    නැ මචං.කවදාවත් එහෙම වෙන්නෙත් නැ .ඒ කියන්නේ ලගකදිනම් .දැන් බලපන් අලුතින් ආපු
    1 2016 Mazda Miata. ...
    2 2016 Subaru BRZ (and Scion FR-S) ...
    3 2016 Dodge Viper. ...
    4 2016 Chevrolet Corvette Z06. ...
    5 2016 Porsche 911. ...
    6 2016 Fiat 500 Abarth. ...
    7 2016 BMW M5. ...
    8 2016 Ford Mustang Shelby GT350.

    ඔය හැම එකක්ම manual .ඕවගේන සමහරක් ඒවගේ 0-60 acceleration එක auto ඒවටත් වැඩ වැඩියි !!!!


    එහෙමද බන්.උඹ දන්නවද අර Micro ssangyong tivoli එක..අන්න ඒකෙ තෙල් කොච්චරක් කරනවද බන්..:confused: පොඩ්ඩක් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ දන්නවනම් :love::D

    එකනම් මන් හරියට දන්නේ නැ බන්
    දන්නේ එකේ 1.6l 4 සිලින්ඩර් ඩීසල් engine එකක් තියෙනවා විතරයි .
    එත් එක site එකක දල තිබ්බ Sport -R එකනම් ලිටරේට 9.2kms කරනවා කියලා city එකේ සහ outstation 14.1km ලිටරේට කියල.එත් එක sport හින්ද වෙන්න ඇති
    හැබැයි දෙකේම 4 සිලින්ඩර් 1.6 තමා
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අහල තිබ්බ ප්‍රශ්න වලට මං දන්නා විදිහට උත්තර දුන්නෝ
    තව ප්‍රශ්න තියෙනවම් අහපන්

    bump වලටයි rep වලටයි ස්තුති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    අහල තිබ්බ ප්‍රශ්න වලට මං දන්නා විදිහට උත්තර දුන්නෝ
    තව ප්‍රශ්න තියෙනවම් අහපන්

    ඔටෝ එක මැනුවල් එකක් වගේ L, 2, 3, D වලට මැනුවලි ශිෆ්ට් කරල ඩ්‍රයිව් කරොත් මොනා වෙයි ද? :confused:

    ඒ කිව්වේ L එකේ පටන් අරං 2 ට දානවා, එතනින් 3 ට, එතනින් 4 ට (D එක) 4 speed auto එකක
     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    ඔටෝ එක මැනුවල් එකක් වගේ L, 2, 3, D වලට මැනුවලි ශිෆ්ට් කරල ඩ්‍රයිව් කරොත් මොනා වෙයි ද? :confused:

    ඒ කිව්වේ L එකේ පටන් අරං 2 ට දානවා, එතනින් 3 ට, එතනින් 4 ට (D එක) 4 speed auto එකක

    matath danaganna ona.. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    Auto vahaneka gear shit karannna oonea vahane nawattalada ?

    Na na yana gaman shift karanna plwn. but D eke 100 ta withara yana gaman L ekata daanna epa (manual ekak unath 4 indan eka paaratama 1 ta danne nane)
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ස්තුතියි, මට දැනගන්න උවමනායි ඔටෝ වාහන වල නියුට්‍රල් එකෙන් මොකක්ද තිබෙන ප්‍රයෝජනය,

    Thallu karanda adegena yanda one unoth kiyala wenda athi ne. habata matath dan thamai ea ai kiyala hithune.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    column_95_01.jpg



    ape nam tiyenne meka tamai....