Godak ewage S kiyanne Sport newei machan,
Slope kiyanna
ow normal CVT wahana wala S normal slope ekakath B loku slope ekakath use karanna puluwan.ehema ekak na bn.dan balapan prius eke engine ekai maruti engine ekai.dekama 23 gane karanawane
පොඩ්ඩක් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ දන්නවනම් 
machan manual ekaka clutch eka nathuwa eka para brake eka gahuwama engine eka nawathinawane. auto ekaka clutch eka nathi nisa nikan brake eka thadin gahuwama ehema venne nadda?![]()
*manual වලින් auto වලට අවහම අපු ලොකුම ප්‍රශ්නේ තම තෙල් බොන එක.. එකට දැන් අලුත් වාහන වල කරලා තියෙන්නේ D එකේ අපි accelerator එක අතහරියම වාහනේ auto neutral වගේ potition එකකට වටෙන්ව්.. (ඇත්ත තම නිකන් බලපන්කො acce අතරල manual එකකට වඩා යනවා neutral වගේ තම. අනික සමහර ඒවගේ තෙලුත් දැන් manual වලට වඩා කරනවා) එහෙම D එක හැදුවහම පල්ලම බහිද්දී කෙළවෙන නිසා තමා B එක deisgn කරලා තියෙන්නේ..
මැනුවල් වාහනේට වඩා ඕටෝ එකේ තෙල් යනවා වැඩිද බන්..හේතුව
![]()
ehema ekak na bn.dan balapan prius eke engine ekai maruti engine ekai.dekama 23 gane karanawane
