මට එකම එක ප්‍රශ්නයක් තියනවා එළකිරියේ බයි රජුගේ නියෝජිතයන්ගේ දැනගන්න. මම හැමදාම හයිවේ යනකොට එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එකක් දෙනවා, එක්සිට් එකේදී තමයි ගෙවන්නේ. ඊයේ ගෝටා ස කොහොමද බන් එන්ට්‍රන්ස් එකෙන්ම ගෙව්වේ. එතන පොඩ්ඩක් කන්ෆියුස්. 
නික්ජෝෂ් ඉරෝසන් වගේ කට්ටිය පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්නකෝ

නික්ජෝෂ් ඉරෝසන් වගේ කට්ටිය පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්නකෝ