ගෝටා_සල්ලි_Highway

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක කලේ හඳුන්නෙත්ති ට පෙන්න නිකන් යන්න බැහැ කියල පෙන්නන්න.....නිකන් හම්බෙන ඇඹුල් තියල් ගෙන්න උනත් යන්න ඕනේ සල්ලි දීල...තේරුණා නේ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    3% මන්ද මානසිකත්වයේ තිබෙනන්නා වූ ජාතික ප්‍රශ්නය මෙසේ එළි දැක් වූ වගයි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ නාථ ස' මොකෝ ඔහේලා මේ අලි නැට්ට අතෑරලා හකීම්ගෙ ලබ්බෙ එල්ලුනා කියන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.
    Great explanation!:yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    3% මන්ද මානසිකත්වයේ තිබෙනන්නා වූ ජාතික ප්‍රශ්නය මෙසේ එළි දැක් වූ වගයි....

    Mewa jathika prashna nemei bayyo form karana thread. Balapan umbath awillane redda ussagena😂😂
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Mewa jathika prashna nemei bayyo form karana thread. Balapan umbath awillane redda ussagena😂😂

    :yes::yes::yes::yes:....

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

    ඒ මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් තවත් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලට ගැනීමත් සමගය. පසුගිය දින මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන ප්‍රේස්ටීජ් ඔටොමොබයිල් සමාගම (Prestige Automobile (Pvt) Ltd) හරහා මෙම සුඛෝපභෝගි රථය මන්ත්‍රීවරයා විසින් ගෙන්වා තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ නමටය.

    මෙම මෝටර් රථ‍යේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙක ඉක්මවන බවත් වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ බිමල් රත්නායකගේ පවුලේ සාමාජිකයන් 2015 වසරෙන් පසුව මිලට ගත් සිවුවෙනි මෝටර් රථය වීම නිසාවෙනි. 2015ට පෙර ඔවුන්ට පුද්ගලික මෝටර් රථයක් තිබුනේ නැත.

    මේ සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ ඔහුට මන්ත්‍රීවරයෙකුට වශයෙන් හිමි වූ බලපත නොවන බවත් වාර්තා වේ.

    බිමල් රත්නායක මන්ත්‍රීවරයා සාමාන්‍ය පවුලක උපත ලැබූ වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.

    සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගෙන පක්ෂ අරමුදලින් ජීවත් වන ඒ මහතා පසුගිය 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලට ගත් අතර එහි වටිනාකම කෝටි 20 ඉක්මවීය.

    මේ අනුව මේ වනවිට රැකියාවක් නොකරන බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම කෝටි 100 ඉක්මවීම පුදුම සහගත බවත්, ජවිපෙ නූතන දේශපාලනය අරුම පුදුම ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වී පවතින බවට බිමල් රත්නායකගේ ජීවිතයේ සිදුවූ වෙනස හොද උදාහරණයක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. source

    2017BMC820001_640_01.jpg
     
    අන්න ඕක තියනවා කියල ඔප්පු කරන එකෙකුට ඕක නිකන් දෙනවලු. උඹ ගිහිල්ල ඔප්පු කරලා ගනින් මෙතන තප්පුලන්නේ නැතුව :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ නාථ ස' මොකෝ ඔහේලා මේ අලි නැට්ට අතෑරලා හකීම්ගෙ ලබ්බෙ එල්ලුනා කියන්නෙ.

    උඹල ඉතින් ඕන පචෙකට අහුවෙන බයියෝනේ

    :lol::lol::lol:

    87556488_2789077141181555_9000420709721178112_o.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    අන්න ඕක තියනවා කියල ඔප්පු කරන එකෙකුට ඕක නිකන් දෙනවලු. උඹ ගිහිල්ල ඔප්පු කරලා ගනින් මෙතන තප්පුලන්නේ නැතුව :lol::lol::lol:

    ඒ කියන්නෙ ඒක එතුමාගෙ කියන එකනේ, ඔප්පු කොරන්න බෑරි වෙන්න ජිල්මාට් දාල ඇත්තෙ.
    නැත්නම් අනුන්ගෙ ඒව කොහොමද නිකන් දෙනවා කියන්නෙ... ඔට්ටු අල්ලන්නෙ තමන් ලඟ තියන දේවල් වලට නේ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    Mewa jathika prashna nemei bayyo form karana thread. Balapan umbath awillane redda ussagena😂😂

    ඒකනේ බං ජෙප්පන්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කියන්නේ...
     
    • Like
    Reactions: SuperX

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    උඹල ඉතින් ඕන පචෙකට අහුවෙන බයියෝනේ

    :lol::lol::lol:

    87556488_2789077141181555_9000420709721178112_o.jpg

    නැහැ ඉතිං උඹලගෙ 3ට හකීම්ගෙ තුනත් එකතුවුනාම... නිකං අමුතු මෙව්වා එකක් තියෙනවනේ... ඉතිහාසෙ සිද්ද වෙච්ච දේවල් එක්ක බලද්දි විශ්වාස නොකර කොහොමෙයි... විජේවීර සහෝදරයා මරපු අය එක්ක කෝපි බිව්වනම් තව කුමන කතාද...?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    කලින් තිබ්බ සිස්ටම් එක චේන්ජ් කරලා මේ අළුතින් හඳුන්වලා දීපු සිස්ටම් එකක් පොන්න බල්ලො. අම්මට හුකාගන්නෙ නැතුව මෙච්චර කල් මකබෑවිලා හිටපු තැනකට තොලොංචි වෙලා පලකො. මේ වගේ ප්‍රශ්න අහන්න එපා මට හරි වේදනයි.

    Ammoo eka .. Bayyange wedanawe salakunu manawa pilibimbu karala thiyenawa reply eke :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒකනේ බං ජෙප්පන්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කියන්නේ...

    දවස් දෙකක් නෑ ඇවිල්ල...මම හිතුවේ පොඩ්ඩක් මැටි ගතිය අඩුවෙලා ඇති කියල බන් :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.

    :yes::yes:

    87505419_2879665522056909_7138722884221927424_n.jpg

    :oo:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ඒ කියන්නෙ ඒක එතුමාගෙ කියන එකනේ, ඔප්පු කොරන්න බෑරි වෙන්න ජිල්මාට් දාල ඇත්තෙ.
    නැත්නම් අනුන්ගෙ ඒව කොහොමද නිකන් දෙනවා කියන්නෙ... ඔට්ටු අල්ලන්නෙ තමන් ලඟ තියන දේවල් වලට නේ...

    ඉතින් ගිහින් වාහනේ නම්බර් එක එහෙම කියල ගනින්කෝ බන් ඒක:lol::lol:, අඩු තරමේ තියෙන්නේ කොහෙද කියල හරි පෙන්නපන් ගිහිල්ල. නෑදෑයෙක් ගේ නමකට හරි ඇතිනේ තියනවනම්. :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒකනේ බං ජෙප්පන්ට මිත්‍යා දෘෂ්ඨිකයෝ කියලා කියන්නේ...
    තව එකෙක් ෆෝම් වෙලා රෙද්ද උස්සගෙන ඇවිත්, වැඩක් නැද්ද ඕයි අනුන්ගේ කුණු හොයන්නේ. තමුසේ බයියෙක්ද?:lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    නැහැ ඉතිං උඹලගෙ 3ට හකීම්ගෙ තුනත් එකතුවුනාම... නිකං අමුතු මෙව්වා එකක් තියෙනවනේ... ඉතිහාසෙ සිද්ද වෙච්ච දේවල් එක්ක බලද්දි විශ්වාස නොකර කොහොමෙයි... විජේවීර සහෝදරයා මරපු අය එක්ක කෝපි බිව්වනම් තව කුමන කතාද...?
    උඹලගේ සභාපති ඉන්නේ ආප්පය නේද දැන්? :lol::lol: