Boat service from batharamula to wellawatte

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නගර යා කරමින් අධිවේගී මාර්ග ඉදිවෙද්දී ප්‍රවාහනයේ තවත් නව ව්‍යාපෘතියක් ලබන 11 වනදා ආරම්භ කෙරෙනවා. ඒ බත්තරමුල්ල හා වැල්ලවත්ත යා කරමින් නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමයි. රථ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙමිනුයි මෙය ආරම්භ කෙරෙන්නේ.

    බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට වැල්ලවත්ත දක්වායි මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ. එහි නැවතුම් ලෙස දියතඋයන, නාවල විවෘත විශ්වවිද්‍යාලය හා වැල්ලවත්ත නම් කර තිබෙනවා. මහා මාර්ගය ඔස්සේ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා කාර්ය බහුල වේලාවකදී ගමන් කරන්නෙකුට පැය එකහමාරකට අධික කාලයක් ගත වනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    Ethakota othana vehicles thiyena ayata park karala boat eke yannada thiyenne? Nattan normal bus eke yana ayata da?
    Park karala giyath aye boat eken bassama thamange vehicle eka nathuwa uu kohomada gamana yanne?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පහුගිය අගෝස්තු මාසෙද කොහෙද කොටුවේ ඉඳන් Union Place වලට passenger boat service එකක් දැම්මා නේද ඒකට මොකද උනේ ?