BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් අල පන්සීයකුයි හාල් මැස්සො සීයකුයි අරං තියාගත්තා මචන්. :cool:

    ලාබම තැන බාස්මති හාල් කිලෝ 10ක් 3000යි පරිප්පු කිලෝ එකක් 500යි
    කොරෝනා බැස්සා කියන්නේ ඩබල් වෙයි :baffled:වැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ :P:P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ" :lol::lol:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ" :lol::lol:

    :lol::lol::lol::lol:
     
    :eek::eek::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    ubala hitanne mae loke yana widiyata tawa awurudu kiyak tiyeyda.mata nan hitenne tawa 50kin witara zombie movie ekak wage tiyey
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ" :lol::lol:

    [*YOUTUBE]DqyFg-APe94[/YOUTUBE]

    බොරුද කිව්වේ කියපන්. දැන්මම ලැස්ති වුනේ නැත්තං හිගන්නෝ වගේ පෝලින් වල ඉඳලා අත වන වන ගෙදර එන්න වෙන්නේ.:baffled::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ" :lol::lol:

    Porata hondetama nagela :P:lol:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉතාලියේ තත්ත්වය කන්ට්‍රොල් කරගන්න පුලුවන්. දැනට හදිසි ගිලන්රථ යෙදවලා තියෙන්නේ. රෝග ලක්ෂන සැකයක් තියනවානම් ⁣හොස්පිටල් වලට යන්න එපා කියලා තියෙන්නේ. කෙලින්ම ගෙදරට පැරාමෙඩික් එවනවා.

    රෝගින් වාර්තාවිමේ අඩුවක් ඉදිරියේදි දකින්න පුලුවන්. Who එකේ යුනිට් ඇවිත් තියෙන්නේ. තිරණත් ඉක්මනට ගන්නවා.

    ලොකුවට එකපාරට වාර්තා විමට හේතුව වුනේ ලොකුවට කොරෝනා ගැන නොහිතපු එක. ඒ නිසා ඉන්කියුබේෂන් ටයිම් එක නිසා පෙන්න කල්ගියා. එකපාරට හැමතැනින්ම පිටදාන්න ගත්ත නිසායි ලොකුවට ඉතාලියේ පැතිරයැමක් පෙන්නුවේ. දින 14 කතාව දැන් වෙනස් වෙනවා. සමහර කේස් අනුව දින 25ත් පනින් පුලුවන් ලක්ෂන එන්න කියලා පෙන්නනවා

    අනික ඉතාලියේ ගොඩක් වයසක නිදන්ගත ස්වසන රෝගින් බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ වගේ ස්වසන වෛරසයකදි ඒක බලපනවා.

    කලබල වෙන්න දෙයක් නැ. සත්කාරක සේවා හොදයි. ඉක්මනට හොද ප්‍රවෘත්ති අහන්න ලැ⁣බේවි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    Iran's deputy health minister tested positive for Corona Virus

    Shit just got real :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    YouTube එකේ කමන්ට් කරල තියෙන ඔක්කොම එවුන් වගේ WHO එකට බනිනවා. :lol:

    උන් තමා වැඩේ කෑවේ..චයිනා ට්‍රැවල් බෑන්ඩ් දාලා අනිත් රටවල් වලට spread වෙන එක නවත්වන්න තිබුනා.උන් ආතල් දිදී හිටියනේ...

    ඔකේ ලොක්කට virus එක inject කරන්න ඕන :angry::angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Iran's deputy health minister tested positive for Corona Virus

    Shit just got real :sorry:

    giphy.gif
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඉතාලියේ තත්ත්වය කන්ට්‍රොල් කරගන්න පුලුවන්. දැනට හදිසි ගිලන්රථ යෙදවලා තියෙන්නේ. රෝග ලක්ෂන සැකයක් තියනවානම් ⁣හොස්පිටල් වලට යන්න එපා කියලා තියෙන්නේ. කෙලින්ම ගෙදරට පැරාමෙඩික් එවනවා.

    රෝගින් වාර්තාවිමේ අඩුවක් ඉදිරියේදි දකින්න පුලුවන්. Who එකේ යුනිට් ඇවිත් තියෙන්නේ. තිරණත් ඉක්මනට ගන්නවා.

    ලොකුවට එකපාරට වාර්තා විමට හේතුව වුනේ ලොකුවට කොරෝනා ගැන නොහිතපු එක. ඒ නිසා ඉන්කියුබේෂන් ටයිම් එක නිසා පෙන්න කල්ගියා. එකපාරට හැමතැනින්ම පිටදාන්න ගත්ත නිසායි ලොකුවට ඉතාලියේ පැතිරයැමක් පෙන්නුවේ. දින 14 කතාව දැන් වෙනස් වෙනවා. සමහර කේස් අනුව දින 25ත් පනින් පුලුවන් ලක්ෂන එන්න කියලා පෙන්නනවා

    අනික ඉතාලියේ ගොඩක් වයසක නිදන්ගත ස්වසන රෝගින් බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ වගේ ස්වසන වෛරසයකදි ඒක බලපනවා.

    කලබල වෙන්න දෙයක් නැ. සත්කාරක සේවා හොදයි. ඉක්මනට හොද ප්‍රවෘත්ති අහන්න ලැ⁣බේවි.

    giphy.gif
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ . :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ . :sorry:

    Ethename kee denekda :rolleyes:
     
    Status
    Not open for further replies.