මම නම් අල පන්සීයකුයි හාල් මැස්සො සීයකුයි අරං තියාගත්තා මචන්.![]()
ලාබම තැන බාස්මති හාල් කිලෝ 10ක් 3000යි පරිප්පු කිලෝ එකක් 500යි
කොරෝනා බැස්සා කියන්නේ ඩබල් වෙයි
වැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ 

මම නම් අල පන්සීයකුයි හාල් මැස්සො සීයකුයි අරං තියාගත්තා මචන්.![]()
වැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ 

වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ"![]()

ලාබම තැන බාස්මති හාල් කිලෝ 10ක් 3000යි පරිප්පු කිලෝ එකක් 500යි
කොරෝනා බැස්සා කියන්නේ ඩබල් වෙයිවැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ
![]()

ubala hitanne mae loke yana widiyata tawa awurudu kiyak tiyeyda.mata nan hitenne tawa 50kin witara zombie movie ekak wage tiyey

වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ"![]()
[*YOUTUBE]DqyFg-APe94[/YOUTUBE]

වයසක පොරක් කියනවා: "එක රාක්කයකවත් පැස්ටා නෑ. දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත කාලෙවත් මිනිස්සු මෙච්චර බය වුනේ නෑ"![]()

YouTube එකේ කමන්ට් කරල තියෙන ඔක්කොම එවුන් වගේ WHO එකට බනිනවා.![]()

Iran's deputy health minister tested positive for Corona Virus
Shit just got real![]()
ඉතාලියේ තත්ත්වය කන්ට්රොල් කරගන්න පුලුවන්. දැනට හදිසි ගිලන්රථ යෙදවලා තියෙන්නේ. රෝග ලක්ෂන සැකයක් තියනවානම් හොස්පිටල් වලට යන්න එපා කියලා තියෙන්නේ. කෙලින්ම ගෙදරට පැරාමෙඩික් එවනවා.
රෝගින් වාර්තාවිමේ අඩුවක් ඉදිරියේදි දකින්න පුලුවන්. Who එකේ යුනිට් ඇවිත් තියෙන්නේ. තිරණත් ඉක්මනට ගන්නවා.
ලොකුවට එකපාරට වාර්තා විමට හේතුව වුනේ ලොකුවට කොරෝනා ගැන නොහිතපු එක. ඒ නිසා ඉන්කියුබේෂන් ටයිම් එක නිසා පෙන්න කල්ගියා. එකපාරට හැමතැනින්ම පිටදාන්න ගත්ත නිසායි ලොකුවට ඉතාලියේ පැතිරයැමක් පෙන්නුවේ. දින 14 කතාව දැන් වෙනස් වෙනවා. සමහර කේස් අනුව දින 25ත් පනින් පුලුවන් ලක්ෂන එන්න කියලා පෙන්නනවා
අනික ඉතාලියේ ගොඩක් වයසක නිදන්ගත ස්වසන රෝගින් බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ වගේ ස්වසන වෛරසයකදි ඒක බලපනවා.
කලබල වෙන්න දෙයක් නැ. සත්කාරක සේවා හොදයි. ඉක්මනට හොද ප්රවෘත්ති අහන්න ලැබේවි.
Iran's deputy health minister tested positive for Corona Virus
Shit just got real![]()

ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ .![]()