ලගදි මනාලි ගිය එලකිරියන්ස් ලා ඉන්නවාද ? ලබන අවුරුද්දේ මුල වගේ තමා යන්න ඉන්නේ ....
දවස් 07 න් වගේ ගිහින් එන්න පොඩි ප්ලෑන් එකක් ගහන්න ඕනේ , එහම ගියපු අය තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් මේකේ දාමුද ? බලන්නයන තැන් තෝරන විදියයි, ටිප්ස් and ට්‍රික්ස්
බජට් එක , කොහෙද ගියේ , ගයිඩ් ලා ගත්තනම් කොහොමද ඒවා ප්ලෑන් කලේ . (මෙහෙන්ම සෙට් කරන ගියාද ?)