මනාලි help

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලගදි මනාලි ගිය එලකිරියන්ස් ලා ඉන්නවාද ? ලබන අවුරුද්දේ මුල වගේ තමා යන්න ඉන්නේ ....

    දවස් 07 න් වගේ ගිහින් එන්න පොඩි ප්ලෑන් එකක් ගහන්න ඕනේ , එහම ගියපු අය තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් මේකේ දාමුද ? බලන්නයන තැන් තෝරන විදියයි, ටිප්ස් and ට්‍රික්ස්

    බජට් එක , කොහෙද ගියේ , ගයිඩ් ලා ගත්තනම් කොහොමද ඒවා ප්ලෑන් කලේ . (මෙහෙන්ම සෙට් කරන ගියාද ?)

    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: tha123

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    shimla lassanai kiyanawa machan manali walata wada.
    mama indian karayekgen ahuwa mey lagadi.
    manali wala crowd eka nam aduilu shimla walata wada.
    math yanawa nxt month eke.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    shimla lassanai kiyanawa machan manali walata wada.
    mama indian karayekgen ahuwa mey lagadi.
    manali wala crowd eka nam aduilu shimla walata wada.
    math yanawa nxt month eke.

    දෙකම එක ලග බන් තියෙන්නේ මනාලි ශිම්ලා දෙකම එක ටුවර් එකෙන් කවර් කරන්න පුළුවන් . හිම තියෙන කාලේ තමාලු බන් ලස්සනම ..
    එලම ගිහන් ඇවිත් විස්තර කියපන්කො :love::love::love:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලොකුදෙයක් ලියන්න අමාරුයි දැන්. කෙටියෙන් ලියන්නම්.

    ශිම්ලා මනාලි ඇතුලුව ඉන්දියාවේ ගිහින් තියනවා කිප වරක්. මුල්ම පාර මෙහෙ ඒජන්සියකින් බුක් කලා. පසුව තනියම ගායා ගයිඩ් නැතුව.

    ට්‍රැවලින් ඇප්ස් තියනනිසා සැලැසුම හදාගන්න ලේසියි. දින 7ක් තමයි මගෙත් ගමන්. කොහොමත් වියදම නම් අඩුයි. සමහර වෙලාවට ලංකාවේ රවුම් ගන්නත් බැ ඒ ගන්න වලට.

    එයා ටිකට් අතැරලා හොදට කාලා බිලා එන්ජෝයි කරලා ලංකාවටත් ගෙන්න තැගි ගත්තැකි 30000-40000කින් විතර.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    Ela ++++ Wisthara tikak kiyahan balanna... :)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලොකුදෙයක් ලියන්න අමාරුයි දැන්. කෙටියෙන් ලියන්නම්.

    ශිම්ලා මනාලි ඇතුලුව ඉන්දියාවේ ගිහින් තියනවා කිප වරක්. මුල්ම පාර මෙහෙ ඒජන්සියකින් බුක් කලා. පසුව තනියම ගායා ගයිඩ් නැතුව.

    ට්‍රැවලින් ඇප්ස් තියනනිසා සැලැසුම හදාගන්න ලේසියි. දින 7ක් තමයි මගෙත් ගමන්. කොහොමත් වියදම නම් අඩුයි. සමහර වෙලාවට ලංකාවේ රවුම් ගන්නත් බැ ඒ ගන්න වලට.

    එයා ටිකට් අතැරලා හොදට කාලා බිලා එන්ජෝයි කරලා ලංකාවටත් ගෙන්න තැගි ගත්තැකි 30000-40000කින් විතර.

    serama kiyak giyada machan
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලොකුදෙයක් ලියන්න අමාරුයි දැන්. කෙටියෙන් ලියන්නම්.

    ශිම්ලා මනාලි ඇතුලුව ඉන්දියාවේ ගිහින් තියනවා කිප වරක්. මුල්ම පාර මෙහෙ ඒජන්සියකින් බුක් කලා. පසුව තනියම ගායා ගයිඩ් නැතුව.

    ට්‍රැවලින් ඇප්ස් තියනනිසා සැලැසුම හදාගන්න ලේසියි. දින 7ක් තමයි මගෙත් ගමන්. කොහොමත් වියදම නම් අඩුයි. සමහර වෙලාවට ලංකාවේ රවුම් ගන්නත් බැ ඒ ගන්න වලට.

    එයා ටිකට් අතැරලා හොදට කාලා බිලා එන්ජෝයි කරලා ලංකාවටත් ගෙන්න තැගි ගත්තැකි 30000-40000කින් විතර.

    Thanks :love::love::love::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දෙකම එක ලග බන් තියෙන්නේ මනාලි ශිම්ලා දෙකම එක ටුවර් එකෙන් කවර් කරන්න පුළුවන් . හිම තියෙන කාලේ තමාලු බන් ලස්සනම ..
    එලම ගිහන් ඇවිත් විස්තර කියපන්කො :love::love::love:

    උඹ Google Map එකේ පෙනුමෙන් බලලද ලගයි කිව්වේ
    255KM විතර දුරයි පැය 8ක් විතර යනවා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹ Google Map එකේ පෙනුමෙන් බලලද ලගයි කිව්වේ
    255KM විතර දුරයි පැය 8ක් විතර යනවා

    ඔව් ; එක ට්‍රෙන් එකේ යන්න පුළුවන් . ගොඩක් උන් ශිම්ලා මනාලි දෙකම එක ටුවර් එකේ කවර් කරනවා