මචං පේපෑල් එකවුන්ට් එකට සල්ලි වැටෙන්නෙ අපි බැංකු කාඩ් එක ලින්ක් කරලා තිබුනොත් විතරද? මගේ ඊබේට්ස් වලින් හොයපු සල්ලි වැටුනා කියලා තියෙනවා.ඒත් පේපෑල් එකේ නෑ.මම කාඩ් එක නම් ලින්ක් කරේ නෑ තාම. ඒකද අවුල ??? :confused::sorry: