පේපෑල්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචං පේපෑල් එකවුන්ට් එකට සල්ලි වැටෙන්නෙ අපි බැංකු කාඩ් එක ලින්ක් කරලා තිබුනොත් විතරද? මගේ ඊබේට්ස් වලින් හොයපු සල්ලි වැටුනා කියලා තියෙනවා.ඒත් පේපෑල් එකේ නෑ.මම කාඩ් එක නම් ලින්ක් කරේ නෑ තාම. ඒකද අවුල ??? :confused::sorry:
     
    • Like
    Reactions: powersport

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Paypal එක ලංකාවෙ විදියට හදල තිබුනොත් balance එක පෙන්නන් නෑ බන්..
     
    • Like
    Reactions: powersport