BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ai machan mechchara kal gihillath behethak naththe :baffled:

    Virus walata beth naa bn, oya 1 year withara yanawa kiyanne vaccine eka hadanna, eka haduwata passe eka nirogi ayata inject kalahama eyaalata passe a virus eka hadenne naa, hariyata ara podi kaale maleria arawata mewata inject karanawa wage, eth virus eka kaalayath ekka change unoth ewath wedak weida danne naa, mang me kiwwe mata therena vidihata..
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Virus walata beth naa bn, oya 1 year withara yanawa kiyanne vaccine eka hadanna, eka haduwata passe eka nirogi ayata inject kalahama eyaalata passe a virus eka hadenne naa, hariyata ara podi kaale maleria arawata mewata inject karanawa wage, eth virus eka kaalayath ekka change unoth ewath wedak weida danne naa, mang me kiwwe mata therena vidihata..

    TFS mchn :yes::love:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් නිකන් note කරපු දෙයක් තමා බන් ගොඩක් ආසාධිත තත්ත්ව වාර්තාවෙලා තියෙන්නේ සාපේක්ෂව අඩු උෂ්ණත්ව තියෙන area එකේ , සමකාසන්න ඉන්දියාව ලංකාව වගේ උෂ්ණත්වය වැඩි රටවල වාර්තා වෙලාම නෑ , වෛරසය පැතිරෙන්න දේශගුණික සාධකත් බලපානවා ඇති ..

    අනේ මන්දා බන්
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    1,000 tourists at a holiday complex on the Canary Island of Tenerife are placed under quarantine, after an Italian doctor tourist tests positive for coronavirus
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අපේ උන්ට තාම මේකෙ බරක් පතරක් තේරෙන්නෑ බන්. බොරු sarcasm පාර්ට් දදා බුකියෙයි කිරියෙයි ආතල් දෙනව . අපි පට්ට අවදියෙන් ඉන්න ඕනෙ වෙලාවක් බන් මේක :yes:
    apita hadena ekak na ban.. china gani rata wate gihin driver ta wath guide ta wath na. japan wala samanya bus driverta th haduna..
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    apita hadena ekak na ban.. china gani rata wate gihin driver ta wath guide ta wath na. japan wala samanya bus driverta th haduna..

    චීන ගැනිට ඇත්තටම කොරෝනාද තිබ්බේ කියලා දෙයියෝ තමයි දන්නේ

    පවිත්‍රා itn එකට ඇවිත් දවස් දෙකක් ඇතුලත ලෝකයම මවිත කරමින් අපේ පරික්ෂයෝ අඩුම පහසුකම් යටතේ කොරානා හොයාගන්න අලුත් ක්රේමයක් හදුන්වා දුන්නා කියලා මහත් ආඩම්බරෙන් පවසනවා නැරබුවා
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,793
    113
    out of fucked up land
    හ්ම්ම්.... මේ යන විදියට හාල් මුට්ට පහක් විතරයි පරිප්පු මුට්ටෙකුයි ස්ටෑන්ඩ්බයි තියාගන්න ඕන. ඉතාලියටත් කෙලවුනා කියන්නේ කන්න නැතිව මැරෙන්න වෙන්නේ. :dull:

    Spain walata giyoth nam iwarai. Kanda nah.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අපි පටන් ගන්නකොට කීවා ලෝකේ තියෙන රටවල් චීනය එක්ක ගුවන් ගමන් නවත්තන්න කියලා.චීන ජාතිකයන් වෙන රටවලට එන්න දෙන්න එපා කියලා.උන් අහන්නේ නෑ.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් ටිකත් ලෙඩ වෙන එක.තාම ලංකාවෙන් චීනෙට ප්ලේන් යනවා.ඔය ලෙඩේ තනිකරම චීනය තුල විතරක් තියන්න තිබ්බා.චීන්නු නයි කාලා ඒවා අනෙක් රටවලට එවනවනම් වෙන මොනාද කරන්න තියෙන්නේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    මචංල අන්න චීනෙන් බෙහෙතක් හොයාගෙනලු කොරොනා වෙෙරස් ඵකට..❤❤🙏🙏
     
    Status
    Not open for further replies.