ගත්තා අලුත් සිම් එකක්..150 රීලෝඩ් කලා.. *131# ඩයල් කලා.. ඇක්ටිවේට් කලා යූටියුබ් අන්ලිමිටඩ්..
ඊයේ රෑ තමයි දාගත්තේ... 3G ඩොන්ගල් එකකින් යන්නේ නම්..ස්පීඩ් නම් හොඳයි දැනට..
අවුල් ආවොත් කියන්නම් මේ ත්‍රෙඩ් එකේම...

Machan oka awila mobile walata withari neda.. 360p quality witarailu support karanne
Dongle එක ගහල තියෙන්නේDongle ekan balanawa man , 720p dala
Dongle එක ගහල තියෙන්නේ
pc එකෙන්ද ?
මමත් Use කරනවා කිසි අවුලක් නෑ 720p දාලා බලන්න්නේ 3G වලින්
Monthly limit ekak thiyanwada ?
Hotspot use karala pc laptop eke balanna berida machan?
niyamai, hutch signal aduine