SLT බිල 2,700 පැනලා..කනෙක්ෂන් එක කපලා..
Cliq app මාසේ පැකේජ් එක දාගත්තා..
රු. 1000ක් රීලෝඩ් කලා..ඩොන්ගල් එකට සිම් එක දැම්මා,පෝන් එකෙන් ඇප් එක ඕපන් කලා,ඇක්ටිවේට් කලා පැකේජ් එක.
දැනට අවුලක් නෑ. ඔන්න ස්පීඩ් එක.

Cliq app මාසේ පැකේජ් එක දාගත්තා..
රු. 1000ක් රීලෝඩ් කලා..ඩොන්ගල් එකට සිම් එක දැම්මා,පෝන් එකෙන් ඇප් එක ඕපන් කලා,ඇක්ටිවේට් කලා පැකේජ් එක.
දැනට අවුලක් නෑ. ඔන්න ස්පීඩ් එක.