Hotspot use karala pc laptop eke balanna berida machan?
ඔව් පුලුවන්..ඩයලොග් unlimited youtube පැකේජ් එක දාගත්තු දවස් වල මම පෝන් එකේ හොට්ස්පොට් ඕන් කරගෙන ගියේ..බැටරියට කෙල වෙන හින්දා දැන් ඩොන්ගල් එකෙන් යන්නේ.
Hotspot use karala pc laptop eke balanna berida machan?
ClipGrab Software එකෙන් Download කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව
සිරාද? අප්ලෝඩ් ටෙස්ට් කලේ නැද්ද?
ඔව්ම මගේ කපුනේ නෑ. Upload බැලුවේ නෑ Dialog / Mobitel වලත් වැඩ කරයි මේ Software එකෙන් මොකද Youtube Server වලින් Download වෙන්නේ හිතන විදියට
ow desktop pc ekata gahala tiynne 2Mbps enawa eta wada wadinm venna ne habai 720p dala balanna puluvn podakwath slow vanna ne video eka navthinneth ne



720P unlimited ද? නැත්නම් Dialog වගේ 720P වලට normal data කැපෙන වා ද?
කවුද බන් ඔය බොරු කියන්නේ?
මචං, PC එකෙන් යන්න පුලුවන්ද
dailog එකේ දෙන එක PC එකෙන් බෑ නේද
m.youtube.com වලට විතරද වැඩ කරන්නේ
Mobitel use kara ban last month.patta.Aparade un oya package eka nawaththuweMobitel youtube unlimited pack එක temporary නවත්තලා..
මචං, PC එකෙන් යන්න පුලුවන්ද
dailog එකේ දෙන එක PC එකෙන් බෑ නේද
m.youtube.com වලට විතරද වැඩ කරන්නේ
නැත්නම් Dialog වගේ 720P වලට normal data කැපෙන වා ද?
1080p unath awlk une na.buffering wena eka witharai case eka.eth ekath awlk na ithinHutch එකේ 720P පුළුවන් ද බං?
Dialog එකේ එහෙම charge වෙන්නේ නැද්ද එතකොට?![]()