math okak ganna hitha hitha indala normal fan ekak gaththa . e athi wage.
6000k da kohedo une fan eka normal innovex ekak
6000k da kohedo une fan eka normal innovex ekak
මාත් මේ ටිකේ ඔය ගැන හොයනවා..... අහන අහන එකා ගන්න එපා කියන එකනේ අවුල....![]()




මාත් මේ ටිකේ ඔය ගැන හොයනවා..... අහන අහන එකා ගන්න එපා කියන එකනේ අවුල....![]()

මචන් air cooler නම් දන්නෙ නෑ.
ඒත් portable AC එකක් නම් පාවිච්චි කරනවා.
රූම් එක 10Ft* 12Ft මගෙ ලග තියන එක 8000BTU . ඒකෙන් නම් හොදටම රූම් එක cool වෙනව. නිදාගන්න පැයකට විතර කලින් රූම් එක වහලා ON කරල තිබ්බම නිදාගන්න යන වෙලාවට හොදට cool වෙලා තියනව. පැය 5ක් විතර දාල තියලා ඊටපස්සෙ fan එකක් දැම්ම නම් වැඩේ shape. මගෙ තියන model එකේ exhaust line එකක් room එකෙන් එලියට දාන්න ඕනේ. එච්චරයි.
මම කලේ රූම් එක full seal කරලා උඩ තියන කටකින් flexible hose එකක් දාල exhaust එලියට දැම්මා. civil වැඩ මොකුත් නෑ.
portable AC අලුත් එකක් Rs,50,000.00ක් විතර වෙනවා. මම ගත්තෙ second hand එකක්.
මේ තියෙන්නෙ මගෙ ලග තියන එක.
View attachment 63867
ඔය තියන රවුම තමයි exhaust line එක. ඒක room එකෙන් එලියට දාන්න ඕනෙ
View attachment 63868