ඕක ගන්න එපා මචන් මල විකාරයක්
සද්දේ එකෙන්ම වැඩි...
වතුර නිසා සතියක් දෙකක් යනකොට හෙම්බ හැදෙනව...
ඕක තියන්න ඔනේ ජනෙලයක් ඇරල නැත්නම් කාමරෙත් එක්ක රත් වෙනව...
හරියට හරි.මෙතන ප්‍රශ්නේ දවල්ට වඩා රෑට රස්නේ එකනේ බං..... එපා වෙලා ඉන්නේ.... නින්ද යන්නේ නෑ.... රස්නෙයි....!!
![]()
මචන් air cooler නම් දන්නෙ නෑ.
ඒත් portable AC එකක් නම් පාවිච්චි කරනවා.
රූම් එක 10Ft* 12Ft මගෙ ලග තියන එක 8000BTU . ඒකෙන් නම් හොදටම රූම් එක cool වෙනව. නිදාගන්න පැයකට විතර කලින් රූම් එක වහලා ON කරල තිබ්බම නිදාගන්න යන වෙලාවට හොදට cool වෙලා තියනව. පැය 5ක් විතර දාල තියලා ඊටපස්සෙ fan එකක් දැම්ම නම් වැඩේ shape. මගෙ තියන model එකේ exhaust line එකක් room එකෙන් එලියට දාන්න ඕනේ. එච්චරයි.
මම කලේ රූම් එක full seal කරලා උඩ තියන කටකින් flexible hose එකක් දාල exhaust එලියට දැම්මා. civil වැඩ මොකුත් නෑ.
portable AC අලුත් එකක් Rs,50,000.00ක් විතර වෙනවා. මම ගත්තෙ second hand එකක්.
මේ තියෙන්නෙ මගෙ ලග තියන එක.
View attachment 63867
ඔය තියන රවුම තමයි exhaust line එක. ඒක room එකෙන් එලියට දාන්න ඕනෙ
View attachment 63868

28,000/= kata gaththe machan
okata bill eka keeyak enawada? unit keeyak yanawada? watt gaana keeyada
මචන් මම දාන්නේ 7.30p.m. විතර ඉදලා 1.00a.m විතර වෙනකම්. 25C .රෑට විතරක් unit 1.5 විතර මතක (7.30 ඉදල උදේ 6.00). හරියටම check කරල කියන්නම්.

දෙන්නද second hand portable A/C එකක්.
kiyada denne
mata dipan ada gannawa
inna ba yako rasne

ane balala kiyapan deiyo... kohenda gatte ? kiyak unada? maseta currnt bill eka kiyak enawada ?
habai meka portable nisa raa jameta gedara wena ekek meka galawan gihin kaamareta hai kara ganida danne na
eka dawasak maha raa dadiya peragena eka para ahuruna patta dadiyai baluwama fan eka na.. ammalage kamare fan eka wada karan na kiyala mage eka galawan gihin kiyapanko maha ra jaame..![]()
මචන් මට අයිය අලුත් එකක් එවනවා. ඒනිස මේක දෙන්න හිතන් ඉන්නේ. ගත්ත ගානටම දෙන්නම්. 28/= flexible එක මම හදා ගත්ත එකක් තියෙන්නේ. remote එක නෑ. බඩු ලෙසටම වැඩ.![]()