soundproof කරන්න.

clearblueSky

Junior member
  • Apr 4, 2018
    30
    8
    8
    පිටත සද්දෙ අහෙන්න නැති වෙන්න ජනෙල වැහෙන්න ලී ගහන්න බැලුවෙ

    ඔකට හොදම ලී ජාතිය මොකක්ද ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    sound-proof-foam-sheets-500x500.jpg


    sound proof foam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජන‌ේලෙ විතරක් මදි බන්. ‌ෙදොරවල් වහල හැම ඒකම සීල් ‌වෙන්න වහන්න ඔ්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    පිටත සද්දෙ අහෙන්න නැති වෙන්න ජනෙල වැහෙන්න ලී ගහන්න බැලුවෙ

    ඔකට හොදම ලී ජාතිය මොකක්ද ?

    For windows you have to use double glazing...
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess

    ලී ගහලා හරියන නෑ

    මෙටෙක්නෝ වලුත් ප්‍රඩක්ට් එකක් ඇවිල්ලා තිබ්බ සවුන් ප්රුෆ්

    කතා කරලා බලන්න -http://www.metecnolanka.com