උදව්වක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ සාමාන්‍ය පාවිච්චියට තමා ගන්නේ. Accer,Dell,Asuze,. මේ තුනෙන් ගන්න හොඳ එක මොකද්ද මචං i3 එකක් තමා ගන්නේ. මේ brand තුනේම i3(10th Gen) ඒවා 100000 වෙනවා. ගෙවන්න තමා ගන්නෙ එකවර දීල ගන්න සල්ලි නෑ.
    Singer-Dell/Asuze
    Abans-Accer
    මේවගෙන් තමා බං ගන්නෙ මේවා හොඳ නෑ කියලා දන්නවා ඒත් වෙන ගෙවන්ඩ දෙන තැනක් දන්නෑ.ඉතින් බං සාපේක්ෂව ගන්න හොඳ තැනකුයි ගන්ඩ ඕනෑ laptop brand එකයි දන්න කෙනෙක් කියනවා ද. උදව් කරන හැමෝටම රෙප් දෙනවා
     
    • Like
    Reactions: ACHIK

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ සාමාන්‍ය පාවිච්චියට තමා ගන්නේ. Accer,Dell,Asuze,. මේ තුනෙන් ගන්න හොඳ එක මොකද්ද මචං i3 එකක් තමා ගන්නේ. මේ brand තුනේම i3(10th Gen) ඒවා 100000 වෙනවා. ගෙවන්න තමා ගන්නෙ එකවර දීල ගන්න සල්ලි නෑ.
    Singer-Dell/Asuze
    Abans-Accer
    මේවගෙන් තමා බං ගන්නෙ මේවා හොඳ නෑ කියලා දන්නවා ඒත් වෙන ගෙවන්ඩ දෙන තැනක් දන්නෑ.ඉතින් බං සාපේක්ෂව ගන්න හොඳ තැනකුයි ගන්ඩ ඕනෑ laptop brand එකයි දන්න කෙනෙක් කියනවා ද. උදව් කරන හැමෝටම රෙප් දෙනවා

    Mcn mage ylwk innwa liberty eke lap krnna pora onnam contact eka dennam katakrala details ahgnna bn
     
    • Like
    Reactions: ACHIK

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    Metropolitan eke gewanna den neni neda bn
    Rep++

    Eka nam nodani bn. Ehenam Softlogic eken dell ekak ganna. Mage 6 yrs+ dell lap ekak thiyenawa wenna puluwan hama deyakma welath thaama on wenawa plug karala on kalama (battery dead)