hutch unlimited youtube

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,343
    5,452
    113
    Ohomma Unlimited Internet (25GB wath) 147/= ta dunnanam kora ne. Telecom companies iwarai :lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    360p gane peyata 0.3 GB, maseta 216 GB (Continuous baluwoth)

    ithin 25GB denna barida, anika youtube ta wada normal internet stress adui. Video stream nemene.

    නෑ
    ලංකාවෙ ගොඩක් බලන්නෙ එකම වීඩියෝ ටික,ඔය ට්‍රෙන්ඩින් ටික, ටෙලි ඩ්‍රාම ටික, ඒ ඒ දවස් වලට වයිරල් වෙන යූටියුබ් වීඩියෝස් වගේ ඒව
    ඒව cache කරන්න පුලුවන් ISP ට ඒක වාසියක්
    අනෙක අන්ලිමිඩට් උනා කියලා දවසට ප්‍රැක්ටිකලි පැය දෙකක් බලයි, උපරිම 3ක් වෙයි. එතකොට දවසට 1GB වගේ(360 හිතුවොතින්) මාසෙට 30GB නේ
    අනිත් සීන් එක ගොඩක්ම ගනන් අඩුවෙන් ඩේට පැකේජ් දෙන්න TRCSL Approval එක ඕන, සාමාන්‍යෙන් ඒ ඒවගේ පැකේජ් Approve කරන්නෙ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504

    e moko ban
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටෙක් රිවිව්, කොමඩි විකාර ඇරෙන්න වෙන බලන්න තියෙන හොද සිංහල youtube චැනල් ටිකක් කියන්නකෝ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    e moko ban

    monopoly case නිසා
    සමහර විට ඒ වගේ පට්ටම ලාබෙට එක කම්පැනියකට දෙන්න පුලුවන් උනාට අනෙක් කම්පැනි වලට දෙන්න බැහැ

    මෙහෙම හිතපන්, එක කම්පැනියක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකින් හරි පාඩුවට හරි හෙනම අඩුවට පැකේජ් එකක් දෙනවා, එතකොට සේරම කස්ටමර්ස්ලා ඒකට යනවා, එකින් එක අනෙක් එවුන් වහල දාල යනවා හරි අර මුල් කම්පැනියෙන්ම අරගන්නවා
    ටික කාලෙකින් ඉතුරු වෙන්නෙ කම්පැනි එකක් හරි දෙකක් හරි එතකොට උන්ට ඕන හැටියෙ ගනන් වැඩි කරන්න පුලුවන්, අනික උන් විතරක් ඉන්න නිසා කම්පෙටිශන් එකක් නැහැ එතකොට උන්ට Infrstructure improve කරන්න හරි අලුත් ටෙක්නොලොජි ගේන්න හරි ඕනත් නැහැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටෙක් රිවිව්, කොමඩි විකාර ඇරෙන්න වෙන බලන්න තියෙන හොද සිංහල youtube චැනල් ටිකක් කියන්නකෝ

    තිස්ස ජනනායක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙක් රිවිව්, කොමඩි විකාර ඇරෙන්න වෙන බලන්න තියෙන හොද සිංහල youtube චැනල් ටිකක් කියන්නකෝ
    මගේ ලිස්ට් එකේ නං සිංහල චැනල් පහයි තියෙන්නෙ

    තිස්ස ජනනායක
    රැට්ටා
    ලකයි සිකයි
    ජනයි ප්‍රියයි
    Block & Dino
     
    • Like
    Reactions: NK123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ටෙක් රිවිව්, කොමඩි විකාර ඇරෙන්න වෙන බලන්න තියෙන හොද සිංහල youtube චැනල් ටිකක් කියන්නකෝ

    https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q (උයන පියන ඒවා)

    https://www.youtube.com/channel/UCTi36zetYBtNR4MW2zSmPjQ (Travel එකක් නැව් ගැනත් තියෙනවා ලංකාවේ කොල්ලෙක් කරන එකක්)

    https://www.youtube.com/channel/UCwXfRdTtVeVnXXF4poaYw0Q (Travel With Chathura)

    https://www.youtube.com/channel/UCiJfplrc7idtWYpDsI325yQ (Travel )

    https://www.youtube.com/channel/UC7hqTC-ChL-_PUKhctTt50A (Travel)

    https://www.youtube.com/channel/UCMv53_1dj-WnV1KhRV4oB8g (PC ගැන දේවල් තියෙනවා)

    https://www.youtube.com/channel/UCW_ZJLslHKyuTdWAsGNvMYQ (පරිගණක වගේ ඒවා හදන හැටි තියෙන එකක්)

    තව මන් ලග තියෙනවා English ඒවාගෙන් Megamix / Instrumental / Web Design වගේ තියෙන ඒවා ඒවත් ඕනම් දෙන්නම් ලොකු ලිස්ට් එකක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව නෑ බං :( ඔච්චරයි දන්නෙ. හෙව්වට හම්බවුනෙත් නෑ
    කමක් නෑ තව හම්බුනොත් කියන්නකෝ :D:love:

    මගේ ලිස්ට් එකේ නං සිංහල චැනල් පහයි තියෙන්නෙ

    තිස්ස ජනනායක - දැනටම බලමි
    රැට්ටා - දැනටම බලමි

    ලකයි සිකයි - එච්චර ඇල්ලුවේ නෑ

    ජනයි ප්‍රියයි - එච්චර ඇල්ලුවේ නෑ

    Block & Dino - දැනටම බලමි
    තව හම්බුනොත් කියන්නකෝ :D:love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q (උයන පියන ඒවා) - දැනටම බලමි

    https://www.youtube.com/channel/UCTi36zetYBtNR4MW2zSmPjQ (Travel එකක් නැව් ගැනත් තියෙනවා ලංකාවේ කොල්ලෙක් කරන එකක්) - දැනටම බලමි

    https://www.youtube.com/channel/UCwXfRdTtVeVnXXF4poaYw0Q (Travel With Chathura) - සමහර වීඩියෝ බලමි

    https://www.youtube.com/channel/UCiJfplrc7idtWYpDsI325yQ (Travel ) - දැනටම බලමි

    https://www.youtube.com/channel/UC7hqTC-ChL-_PUKhctTt50A (Travel) - අලුත් එකක් :love:

    https://www.youtube.com/channel/UCMv53_1dj-WnV1KhRV4oB8g (PC ගැන දේවල් තියෙනවා) - සමහර වීඩියෝ බලා ඇත

    https://www.youtube.com/channel/UCW_ZJLslHKyuTdWAsGNvMYQ (පරිගණක වගේ ඒවා හදන හැටි තියෙන එකක්) - අලුත් එකක් :love: වටිනවා වගේ

    තව මන් ලග තියෙනවා English ඒවාගෙන් Megamix / Instrumental / Web Design වගේ තියෙන ඒවා ඒවත් ඕනම් දෙන්නම් ලොකු ලිස්ට් එකක්

    අනේ ඒ ලොකු ලිස්ට් එකත් දෙන්නකෝ :love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    පැකේජ් එක දාලා දවස් 2ක් ගියේ..දැන් ටික වෙලාවක ඉදලා කනෙක්ට් වෙන්නෙත් නෑ කියහන්කෝ..

    ඩේටත් තියෙනව..

    difXDjf.png

    Name:
    Number: HUTCH
    Content:
    Bal 1 Rs 3.00 Ex 23/08/2020, Day Time H-H 300 Min Ex 16/04/2020, H-H SMS 300 Ex 16/04/2020, Anytime Data 432.13 MB Ex 25/03/2020, Daytime Data 268.75 MB Ex 17/04/2020, Status : Active
    Time: 2/27/2020 6:30:34 PM

    ඩොන්ගල් එකෙන් යන අයගෙන් උදව්වක් ඕනේ
     
    ඕක ටිකකිං හරියනව බං මගෙත් ඔහොම වුනා දවසක් දෙකක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ඕක ටිකකිං හරියනව බං මගෙත් ඔහොම වුනා දවසක් දෙකක්.

    කිව්වත් වගේ ටික වෙලාවකින් හරි ගියා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    පැකේජ් එක දාලා දවස් 2ක් ගියේ..දැන් ටික වෙලාවක ඉදලා කනෙක්ට් වෙන්නෙත් නෑ කියහන්කෝ..

    ඩේටත් තියෙනව..

    difXDjf.png

    Name:
    Number: HUTCH
    Content:
    Bal 1 Rs 3.00 Ex 23/08/2020, Day Time H-H 300 Min Ex 16/04/2020, H-H SMS 300 Ex 16/04/2020, Anytime Data 432.13 MB Ex 25/03/2020, Daytime Data 268.75 MB Ex 17/04/2020, Status : Active
    Time: 2/27/2020 6:30:34 PM

    ඩොන්ගල් එකෙන් යන අයගෙන් උදව්වක් ඕනේ

    Cliq එකෙන් යනකොට ඔහොම වෙනවා මචන් එතකොට Reboot කරන්න pc එක ඊට පස්සේ Connect කරලා බලන්න හරි යනවා මගේ ඉදලා හිටලා ඔහොම වෙනවා.