USA nemei Lankawe bro

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,153
    29,817
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කිව්වට ටිකදවසකින් ඔතනට එකෙක් දානවා:P...... සුද්දත් හොඳට බඩුටික ස්කෑන් කරනවද බලන එකේ සිංහලු ගානට කිරලා මැනලා ගෙවලා යයි.:rofl::rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ලගදිම ඔතන ජොබ් ඔපචුනිටි එකක් වැටෙනවා සික්කෙක්ට, දැන්ම CV එකක් දැම්මා නම් හරි :D

    පට්ට, ලංකාවෙ වෙන්න ඕන දේවල්.. :Like:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    If food city or cargills implemented this many jobs will be over,but thanks to theif sinhalu they will not implement it
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සල්ලි නොගෙවා යන්න බැරිද?
    බඩු ගත්තේ නෑ වගේ :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්කෑන් කරන තැන පෝලිම තිබ්බොත් මොකෝ කරන්නේ :baffled: අනික පුරුදු සේවකයෙක් නං නං සට සට ගාල ස්කෑන් කරල දෙනවා මිනිස්සු තනියම ඕක කරන්න ගියාම හැට පැයක් යනව නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්කෑන් කරන තැන පෝලිම තිබ්බොත් මොකෝ කරන්නේ :baffled: අනික පුරුදු සේවකයෙක් නං නං සට සට ගාල ස්කෑන් කරල දෙනවා මිනිස්සු තනියම ඕක කරන්න ගියාම හැට පැයක් යනව නෙ
    අර ඔටෝ වැහෙන දොර හදිසියෙවත් ඇරුනේ නැත්තන් :baffled: