BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔලිම්පික් එක පාරද කොහෙද නේ මීට කලිං කැන්සල් කරල තියෙන්නෙ. මේක ඉතිහාසගත වෙන අවුරුද්දක් කැන්සල් කලොත් :sorry:

    තුන්පාරක් කැන්සල් කරලා තියනවා.
    පලමු හා දෙවැනි ලෝක යුද්ධ නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලිම්පික් එක පාරද කොහෙද නේ මීට කලිං කැන්සල් කරල තියෙන්නෙ. මේක ඉතිහාසගත වෙන අවුරුද්දක් කැන්සල් කලොත් :sorry:
    නානලට මක්කම යන්න වෙන්නෙත් නැති සිද්දියක් තියෙන්නෙ ඒකත් ඉතිහාසගත වෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තුන්පාරක් කැන්සල් කරලා තියනවා.
    පලමු හා දෙවැනි ලෝක යුද්ධ නිසා.

    යුද්දයක් නැතුව කැන්සල් කරපු පලවෙනි වතාව විදිහට ඉතිහාසගත වෙයි

    නානලට මක්කම යන්න වෙන්නෙත් නැති සිද්දියක් තියෙන්නෙ ඒකත් ඉතිහාසගත වෙයි

    :shocked:
    මක්කමත් වහනවලුද ?
    අනාගතේ සාමාන්‍ය දැනුම ප්‍රශ්න වල 2020න් ප්‍රශ්න ගොඩක් තියෙයි
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කොරියාවේ තත්ත්වය ලංකාවට අවධානම්..රජය තීරණ රැසක් ගනී..තවත් නිරෝධායන මධ්‍යස්ථාන.මාස්ක් නිපදවීම මෙරටදීත්

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්ව තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනුයි.

    මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

    විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විදේශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුනා.

    විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කරනු ලැබුවා.

    එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කරනු ලැබුවා.

    එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කළා.

    එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය වුණා.

    මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කළා.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කළා.

    මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරි කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මක්කම දැනටමත් වහලා ඉවරයි විදෙස් මුස්ලිම් සංචාරකයන්ට. ඒ වගේම කොරෝනා වාර්තාවන රටවල සංචාරකයන්ටත් සෞදිය තහනම්. සෞදිය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වසංගතයේදි
     
    කලින් ලාදුරු රෝගින් රදවා තැබු මාන්තිව් දුපත නිරෝධායනය කටයුතු වලට පාවිච්චි කරන්න
    යෝජනාවක් දාලාතියෙන්නේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොරෝනා වෛරසය නිසා ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව සිටින චීන සිසුන්ට ඔවුන්ගේ නවාතැන්, ගුවන් ගාස්තු හා නිරෝධායනය සදහා ඩොලර් 7500ක දීමනාවක් ලබා දීමට මෙල්බන් විශ්ව විද්‍යාලය තීරණය කොට තිබේ. නමුත් විද්වතුන් පවසන්නේ චීන සිසුන් මත යැපෙමින් ඇති විශ්ව විද්‍යාල මෙවන් තීරණ ගැනීම කෙතරම් සදාචාරාත්මකද යනුවෙන්.
    එසේම බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය හා ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය සිසුන්ට ඩොලර් 1500ක හා 5000ක දීමනා ලබා දී තිබේ.

    මෙමගින් චීන සිසුන්ට වෙනත් රටක නිරෝධායනය සදහා නැවතී ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි වේ. රජය පෙබරවාරි 1 වැනිදා සිට චීන ප්‍රධාන භුමියේ සිට කෙලින්ම පැමිණෙන චීන ජාතිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කෙරින. මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කර ඇති මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Mark Considine ප්‍රකාශ කරන්නේ මෙමගින් සිසුන්ට අධ්‍යාපනය ලැබීමට පැමිණීමට අවශ්‍ය අමතර වියදම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    මක්කම දැනටමත් වහලා ඉවරයි විදෙස් මුස්ලිම් සංචාරකයන්ට. ඒ වගේම කොරෝනා වාර්තාවන රටවල සංචාරකයන්ටත් සෞදිය තහනම්. සෞදිය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වසංගතයේදි

    අල්ලහු අකබර්

    මුන් දෙවියන්ටත් වඩා කොරෝනා වලට බය වෙලා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෙඩා: "මම ආවේ ඉරානේන්. ටෙස්ට් එකෙන් කිව්වා මට කොරෝනා බෝවෙලා නෑ කියලා. මම ඒ ගැන ගොඩක් සතුටුයි. ඩොක්ටර්ස්ලට ගොඩක් ස්තූතියි.

    නර්ස්: "මෙහෙ වර වෝඩ් එකට. මේ යකාට කොරෝනා." :lol::lol:

    https://twitter.com/i/status/1233064205370171392
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    1582770097-5e5727b116de9.jpg

    තායිවානයේ ළමයි 578කට උණ
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඉරානයේ වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ටත් කොරොනා
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොරියාවේ තත්ත්වය ලංකාවට අවධානම්..රජය තීරණ රැසක් ගනී..තවත් නිරෝධායන මධ්‍යස්ථාන.මාස්ක් නිපදවීම මෙරටදීත්

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්ව තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.

    කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනුයි.

    මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

    විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විදේශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුනා.

    විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කරනු ලැබුවා.

    එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කරනු ලැබුවා.

    එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කළා.

    එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය වුණා.

    මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කළා.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කළා.

    මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරි කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.

    පවිත්‍රා අැන්ටිට කිව්වනම් හරි කොරියාවෙ අයවත් ඉඹින්න කියලා...:D
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    game-icos-i-plague-inc-evolved-png-clipart.jpg

    Plague Inc. ගේම් එක චීනයේ ඇප් ස්ටොර් වලින් ඉවතට
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    _106936066_euros_northernireland640-nc.png
    Northern Irelandවල පළමු කොරානා ආසාදිතයා හමුවේ
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඊයේ තත්වය

    💚 - only if all recovered in the country
    💀- total fatalities
    ☣️ - country that has been reinfected with virus although all former patients have recovered in the past
    China 🇨🇳 78,514 (🔺450) (💀2,744)
    South Korea 🇰🇷 1,766 (🔺505) (💀13)
    Diamond Princess 🛳 705 (🔺14)(💀4 )
    Italy ‪🇮🇹 528 (🔺154) (💀14 )
    Japan 🇯🇵 207 (🔺46) (💀4 )
    Iran 🇮🇷 139 (🔺106) (💀26 )
    Singapore 🇸🇬 93
    Hong Kong 🇭🇰 92 (🔺3) (💀2 )
    USA 🇺🇸 60 (🔺3)
    Kuwait 🇰🇼 43 (🔺18)
    Thailand 🇹🇭 40
    Taiwan 🇹🇼 32 (💀1 )
    Bahrain 🇧🇭 33 (🔺7)
    Germany 🇩🇪 26 (🔺7)
    Australia 🇦🇺 23
    Malaysia 🇲🇾 22
    France 🇫🇷 18 (🔺1) (💀2 ) ☣️
    Spain 🇪🇸 15 (🔺4) ☣️
    United Kingdom ‪🇬🇧 ‬15 (🔺2)
    UAE 🇦🇪 ‬ 13
    Canada 🇨🇦 12
    Macau 🇲🇴 10
    Iraq 🇮🇶 6 (🔺1)
    Switzerland 🇨🇭 4 (🔺3)
    Oman 🇴🇲 4
    Israel 🇮🇱 3 (🔺1)
    Austria 🇦🇹 3 (🔺1)
    Croatia 🇭🇷 3 (🔺2)
    Greece 🇬🇷 3 (🔺2)
    ‪Finland 🇫🇮 2 (🔺1) ☣️
    Pakistan 🇵🇰 2 🆕
    Sweden 🇸🇪 2 (🔺1)
    Lebanon 🇱🇧 2 (🔺1)
    Algeria 🇩🇿 1
    Brazil 🇧🇷 1
    Afghanistan 🇦🇫 1
    North Macedonia 🇲🇰 1 🆕
    Georgia 🇬🇪 1 🆕
    Norway 🇳🇴 1 🆕
    Romania 🇷🇴 1 🆕
    Denmark 🇩🇰 1 🆕
    Estonia 🇪🇪 1 🆕
    Countries with no more confirmed cases:
    Vietnam 🇻🇳 16 (💚)
    ‪India 🇮🇳 ‬3 (💚)
    Philippines 🇵🇭 ‬3 (💚) (💀1 )
    Russia 🇷🇺 2 (💚)
    Belgium 🇧🇪 1 (💚)
    Egypt 🇪🇬 1 (💚)
    ‪Nepal 🇳🇵 1‬ (💚)
    ‪Cambodia 🇰🇭 1‬ (💚)
    ‪Sri Lanka 🇱🇰 1‬ (💚)
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය

    වාර්තා වන කේස් ස්ටඩි කරාම පැහැදිලි වෙනවා, යුරෝපයේ ස්පාඥ්ඥය, ස්විස් වගේම අප්‍රිකානු රටවල් කිහිපයකටත් කොරෝනා ⁣පැතිර ගිහින් තියෙන්නේ ඉතාලියේ සිට ගිය සංචාරකයන්ගෙන්.
    ඉතාලියේ සිය පැමිනේනන්නට රටවල් කිහිපයක්ම ට්‍රැවල් බැන් කරලා තියනවා වගේම ඉදිරියේදි තව රටවල් ⁣විසින් මෙය කරාවි.

    ජපානයේ ⁣තියන්න තියන 2020 ඔලිම්පික් උලෙල නොතැබිය යුතුයි . තත්ත්වය තවත් බරපතල වෙන එකයි වෙන්නේ ඕලිම්පික් තිබ්බොත්
    .

    japan buwala kamathi na aban thiyanawata mata ekek kiwwa rajayata case watei kiyala u kiyanawa apita marenna baalu :eek::eek:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    South Korea reported 256 new cases of COVID-19 today, bringing the total number to 2,022. https://cna.asia/384Shrt

    What is the core issue behind the spread of COVID-19 in South Korea? Professor Robert Kelly gives his take: https://cna.asia/2uFBfmc

    The real core issue that everybody seems to overlook is the damned lies by the Chinese communist party.

    I said this months ago right from the beginning, that the Chinese are doing a crime against all humanity. This is exactly the situation now.

    The political party imbeciles led by Xi Jinping... YET once again totally !@#$ed up. (they did try to hide SARS before in 2003 or so, I don't exactly remember the year)

    Had they listened to the doctors and other whistleblowers, instead of taking them into custody for spreading rumours, this virus would have been easily isolated and contained within a short time. In fact, to his credit the deceased Dr Li WenLiang said that it's a coronavirus. That should have rung the alarm bells.
    But in China politicians know the best.

    I am not questioning about the origins of this virus. You guys are free to have your own opinion.

    The fact is, it surfaced in Wuhan and should been dealt by the Chinese. Sadly it did not happen - simply because - The Chinese idiots never learn from their past mistakes.:(
    That is the core issue.:yes:
     
    Status
    Not open for further replies.