ඔලිම්පික් එක පාරද කොහෙද නේ මීට කලිං කැන්සල් කරල තියෙන්නෙ. මේක ඉතිහාසගත වෙන අවුරුද්දක් කැන්සල් කලොත්![]()
තුන්පාරක් කැන්සල් කරලා තියනවා.
පලමු හා දෙවැනි ලෝක යුද්ධ නිසා.

නානලට මක්කම යන්න වෙන්නෙත් නැති සිද්දියක් තියෙන්නෙ ඒකත් ඉතිහාසගත වෙයිඔලිම්පික් එක පාරද කොහෙද නේ මීට කලිං කැන්සල් කරල තියෙන්නෙ. මේක ඉතිහාසගත වෙන අවුරුද්දක් කැන්සල් කලොත්![]()
තුන්පාරක් කැන්සල් කරලා තියනවා.
පලමු හා දෙවැනි ලෝක යුද්ධ නිසා.
නානලට මක්කම යන්න වෙන්නෙත් නැති සිද්දියක් තියෙන්නෙ ඒකත් ඉතිහාසගත වෙයි

කොරියාවේ තත්ත්වය ලංකාවට අවධානම්..රජය තීරණ රැසක් ගනී..තවත් නිරෝධායන මධ්‍යස්ථාන.මාස්ක් නිපදවීම මෙරටදීත්
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්ව තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනුයි.
මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විදේශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුනා.
විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කරනු ලැබුවා.
එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කරනු ලැබුවා.
එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කළා.
එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය වුණා.
මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කළා.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කළා.
මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉදිරි කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.
මක්කම දැනටමත් වහලා ඉවරයි විදෙස් මුස්ලිම් සංචාරකයන්ට. ඒ වගේම කොරෝනා වාර්තාවන රටවල සංචාරකයන්ටත් සෞදිය තහනම්. සෞදිය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වසංගතයේදි

වාර්තා වන කේස් ස්ටඩි කරාම පැහැදිලි වෙනවා, යුරෝපයේ ස්පාඥ්ඥය, ස්විස් වගේම අප්‍රිකානු රටවල් කිහිපයකටත් කොරෝනා පැතිර ගිහින් තියෙන්නේ ඉතාලියේ සිට ගිය සංචාරකයන්ගෙන්.
ඉතාලියේ සිය පැමිනේනන්නට රටවල් කිහිපයක්ම ට්‍රැවල් බැන් කරලා තියනවා වගේම ඉදිරියේදි තව රටවල් විසින් මෙය කරාවි.
ජපානයේ තියන්න තියන 2020 ඔලිම්පික් උලෙල නොතැබිය යුතුයි . තත්ත්වය තවත් බරපතල වෙන එකයි වෙන්නේ ඕලිම්පික් තිබ්බොත්
.

Japan to close schools nationwide to control spread of coronavirus.

South Korea reported 256 new cases of COVID-19 today, bringing the total number to 2,022. https://cna.asia/384Shrt
What is the core issue behind the spread of COVID-19 in South Korea? Professor Robert Kelly gives his take: https://cna.asia/2uFBfmc