මගෙ දුම් සහතිකෙ fail වුනා තෙල් පිච්චෙනවා වැඩියි කියලා. Honda Dio 2013 එක වැඩිය දුවන්නෙත් නෑ. දැම්මා Honda agent ගාවටම මරදානෙ.
එකෙන් 2770ක බිලක් ආවා. තාම දුවල තියෙන්නෙ 15850KM 2013 පෙබරවාරි ඉදන්. Air filter,Plug දෙවෙනි පාරට මාරු කලෙ. පලවෙනි පාර Air filter,plug මාරු කරලා 4000Km විතරයි දිව්වෙ 2017 දෙසැම්බර් ඉදන්.
බිල මෙච්චර ආවා. මොනවා කරන්නද දුම් සහතිකෙ ගන්නත් එපැයි
Emission test 810/=
Spark Plug 720/=
Air filter 1240/=
Total 2770/=

fail wela na danata..sarayak test eka maga nawaththala hadan enna kiwwa 