Prank #තේ_ගැසීම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    කාටවත් කරදරයක් නැතුව තව කෙනෙක්ව හිනාගස්සන පුළුවන් මේ වගේ පොඩි දෙයක්වත් තේරුම්ගන්න බැරි එවුනුත් එලකිරියෙ ඉන්නවනෙ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එක පාරටම මට හිතුනේ "වටවල තේ ගැසීම" වගේ එකක්.... :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    pare idala mic eka allala gobba prashnayak ahala minissunta lajja karana wesige puthalata wadanam mun hodai thawa. :sorry: eth lajjawak nadda ban owa karanna munta.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ පිස්සු උත්තල ටිකකට දූපත් මානසිකත්වය කියල වචනයක් හම්බවෙලා මල වදේ. තමන්ගෙ අම්ම එක්ක බුදියෙන සුද්දෙක්ව පෙන්නුව නං මුන් උන්ගෙ අම්මල එක්කත් බුදියෙයි ඒක ජරා වැඩක් කියල හිතන උන්ට දූපත් මානසිකත්වය කියල බැන බැන. පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වයේ අහිතකර ප්‍රතිඵල. ඕනෙ බලු වැඩක් සාධාරණීකරනය කරන්න මොකෙක් හරි සුදු හම තියෙන එකෙක් ඒක කරනව පෙන්නුව නං ඇති සුදු හමත් එක්ක කලා කියන්නෙ අපිත් කරන්න ඕනෙ ඒක ශෝක්.
     
    • Like
    Reactions: janaka_jr

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,730
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිරේ ලගින වැඩක්,විඩ්යෝ තියෙනවනෙ පොලිසියට ගිය ගමන් එකෙක් අතේ ගහන්ඩ එකක් ඉතුරු උනොත් ලොකු දෙයක්, :lol::lol::lol:

    පොලිසියට ගියාම මොකද වෙන්නෙ? වධ දෙනවද? ආ... ගූටනෙ ඉන්නෙ දැන් .. අමතකත් උනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ පිස්සු උත්තල ටිකකට දූපත් මානසිකත්වය කියල වචනයක් හම්බවෙලා මල වදේ. තමන්ගෙ අම්ම එක්ක බුදියෙන සුද්දෙක්ව පෙන්නුව නං මුන් උන්ගෙ අම්මල එක්කත් බුදියෙයි ඒක ජරා වැඩක් කියල හිතන උන්ට දූපත් මානසිකත්වය කියල බැන බැන. පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වයේ අහිතකර ප්‍රතිඵල. ඕනෙ බලු වැඩක් සාධාරණීකරනය කරන්න මොකෙක් හරි සුදු හම තියෙන එකෙක් ඒක කරනව පෙන්නුව නං ඇති සුදු හමත් එක්ක කලා කියන්නෙ අපිත් කරන්න ඕනෙ ඒක ශෝක්.

    :yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාටවත් කරදරයක් නැතුව තව කෙනෙක්ව හිනාගස්සන පුළුවන් මේ වගේ පොඩි දෙයක්වත් තේරුම්ගන්න බැරි එවුනුත් එලකිරියෙ ඉන්නවනෙ

    බයියොනේ..උන් කැමති නෑ මේවට,උන් කැමති ලංකාවට ඵන සුද්දියොන්ට gangbang දානව බලන්න,සාරුව සුනිල් වගේ උන් පොඩි කෙල්ලො දූෂණය කරනව බලන්න..ඒවටවත් නීතියන් දඬුවම් කරේ නෑ මරා බලේ ඉන්නකන්.දැන් ඔය බයියෙක් කියන්නෙ ගෝට අාපු නිසා මේක කරන උන් හිරේ යයි උන්ගෙ බිජ්ජ කපයි කියලා..මේ වගේ පොඩි දේවල් තමා බයියොන්ට අවුල්.අරව OK.:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    බයියොනේ..උන් කැමති නෑ මේවට,උන් කැමති ලංකාවට ඵන සුද්දියොන්ට gangbang දානව බලන්න,සාරුව සුනිල් වගේ උන් පොඩි කෙල්ලො දූෂණය කරනව බලන්න..ඒවටවත් නීතියන් දඬුවම් කරේ නෑ මරා බලේ ඉන්නකන්.දැන් ඔය බයියෙක් කියන්නෙ ගෝට අාපු නිසා මේක කරන උන් හිරේ යයි උන්ගෙ බිජ්ජ කපයි කියලා..මේ වගේ පොඩි දේවල් තමා බයියොන්ට අවුල්.අරව OK.:lol:

    sadun BUwata una dema neda umbeta wela tiyenne? :rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ලංකාවෙ පිස්සු උත්තල ටිකකට දූපත් මානසිකත්වය කියල වචනයක් හම්බවෙලා මල වදේ. තමන්ගෙ අම්ම එක්ක බුදියෙන සුද්දෙක්ව පෙන්නුව නං මුන් උන්ගෙ අම්මල එක්කත් බුදියෙයි ඒක ජරා වැඩක් කියල හිතන උන්ට දූපත් මානසිකත්වය කියල බැන බැන. පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වයේ අහිතකර ප්‍රතිඵල. ඕනෙ බලු වැඩක් සාධාරණීකරනය කරන්න මොකෙක් හරි සුදු හම තියෙන එකෙක් ඒක කරනව පෙන්නුව නං ඇති සුදු හමත් එක්ක කලා කියන්නෙ අපිත් කරන්න ඕනෙ ඒක ශෝක්.
    මේක දැක්ක ගමන් මට හිතුන මේකටනම් උබට හොදටම රිදෙයි කියල :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක දැක්ක ගමන් මට හිතුන මේකටනම් උබට හොදටම රිදෙයි කියල :lol::lol:

    බොරුවට මෝඩයෙක් වගේ රඟපාන්න එපා බං ඉතිං. ඕනෙ කෙහෙම්මලකට රිදිල කියන්න පුලුවන්නෙ. උඹ fallacies ගැන අවබෝධයක් නැති එකෙක් නෙමේනෙ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    reputation_neg.gif
    Prank #තේ_ගැසීම 03-02-2020 01:04 PM ponnayek wage inne nathuwa danwath hadiyan ban.miniisu athal eke happy eke innakota kuhamakamen puparanne nathuwa ubat sathuten inna balapan
    Untitled-1.png
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියොනේ..උන් කැමති නෑ මේවට,උන් කැමති ලංකාවට ඵන සුද්දියොන්ට gangbang දානව බලන්න,සාරුව සුනිල් වගේ උන් පොඩි කෙල්ලො දූෂණය කරනව බලන්න..ඒවටවත් නීතියන් දඬුවම් කරේ නෑ මරා බලේ ඉන්නකන්.දැන් ඔය බයියෙක් කියන්නෙ ගෝට අාපු නිසා මේක කරන උන් හිරේ යයි උන්ගෙ බිජ්ජ කපයි කියලා..මේ වගේ පොඩි දේවල් තමා බයියොන්ට අවුල්.අරව OK.:lol:
    සරුවා සුනිල්ට දාපු නඩුව කොයි කාලෙද ෆයිල් කරේ???? නොදැන කියවන්ඩ එපා තේරුමක් නැ..

    මම සරල ප්‍රශ්නයක් අහන්නම්, උබේ අම්ම පාරෙ යද්දි ඔය කොල්ල ඇවිල්ල උබේ අම්ම ඉස්සරහ ඉහොම හැසිරුනොත් උබේ නoගි ඉස්සරහ ඔහොම හැසිරුනොත් උබ කැමතිද..????
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,730
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙනෙක් බයියෙක්ද කියල බලා ගන්න හොඳ පරීක්ෂණයක් වෙයි මේක. අනික් පැත්ත හැරිල බෝතලයක් හොලවන්න ඕනෙ. මල පැන්නොත් ඌ බයියෙක්.