හාමු වැදගත් වැඩ වලට වහල්ලුන්ව ගවගන්නේ නෑ වගේ...
හකීම් වැරදි පාරේ ගියා කියල තේරුම් කරවන්න ඇති
මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...

දැන් ඔය කබ්බෝ ටිකක් ෆෝම් කරවලා පාරට බස්සලා තියෙන්නේ දැන් ඔය කබ්බෝ ටිකක් ෆෝම් කරවලා පාරට බස්සලා තියෙන්නේ
වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...