මගේ අස්වීම් සහතිකය නැති වෙලා බන් දැන් එක්තරා සම්මුඛ පරීක්ෂණයකට යන්න අස්වීමේ සහතිකයේ මුල් පිටපත අරන් එන්න කියලා තියෙනවා මුල් පිටපත තියා කොපියක්වත් නෑ, දැන් මොකද බන් කරන්නේ?
උඹත් එක්ක හිටිය, තරහ එකෙක් ඉස්සුවද දන්නේ නැහැ.... කෝකටත් ඉස්කෝලෙන් අහල බලපන් අලුත් එකක් ගන්න පුලුවන්ද කියලා....
ehenam
thaama iskoole yanawa ethi
oya keewata
iskooleta gihilla,
poddak honda fit teacher kenekugen advice ekak ganna
දෙවන පිටපතක් ගන්න පුළුවන් මචන් ...මමත් ගත්ත එක පාරක්, මගේ එක නැති වෙලා ....
රෙජිස්ටර් අංකෙ නම් ඉල්ලුවද කොහෙද ... නැතත් නම් ලිස්ට් එක බලල හොයල දේවි ...
![]()
moken as wechcha sahathike da ?
iskolen as wechcha sahathike ban

ai iskolen as une ?
kolleketa galak kapala maattu unaada?