අස්වීමේ සහතිකය නැති වෙලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    අස්වීමේ සහතිකය නැති වෙලා

    මගේ අස්වීම් සහතිකය නැති වෙලා බන් දැන් එක්තරා සම්මුඛ පරීක්ෂණයකට යන්න අස්වීමේ සහතිකයේ මුල් පිටපත අරන් එන්න කියලා තියෙනවා මුල් පිටපත තියා කොපියක්වත් නෑ, දැන් මොකද බන් කරන්නේ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ අස්වීම් සහතිකය නැති වෙලා බන් දැන් එක්තරා සම්මුඛ පරීක්ෂණයකට යන්න අස්වීමේ සහතිකයේ මුල් පිටපත අරන් එන්න කියලා තියෙනවා මුල් පිටපත තියා කොපියක්වත් නෑ, දැන් මොකද බන් කරන්නේ?

    උඹත් එක්ක හිටිය, තරහ එකෙක් ඉස්සුවද දන්නේ නැහැ.... කෝකටත් ඉස්කෝලෙන් අහල බලපන් අලුත් එකක් ගන්න පුලුවන්ද කියලා....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    උඹත් එක්ක හිටිය, තරහ එකෙක් ඉස්සුවද දන්නේ නැහැ.... කෝකටත් ඉස්කෝලෙන් අහල බලපන් අලුත් එකක් ගන්න පුලුවන්ද කියලා....

    Thanks kollo <3
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ehenam
    thaama iskoole yanawa ethi
    oya keewata

    iskooleta gihilla,
    poddak honda fit teacher kenekugen advice ekak ganna
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    දෙවන පිටපතක් ගන්න පුළුවන් මචන් ...:) මමත් ගත්ත එක පාරක්, මගේ එක නැති වෙලා .... :)රෙජිස්ටර් අංකෙ නම් ඉල්ලුවද කොහෙද ... නැතත් නම් ලිස්ට් එක බලල හොයල දේවි ... :yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    දෙවන පිටපතක් ගන්න පුළුවන් මචන් ...:) මමත් ගත්ත එක පාරක්, මගේ එක නැති වෙලා .... :)රෙජිස්ටර් අංකෙ නම් ඉල්ලුවද කොහෙද ... නැතත් නම් ලිස්ට් එක බලල හොයල දේවි ... :yes::yes:

    ado ehema puluwanda?