සනුක

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දැං ලොකු මිනිහෙක් වෙලා.

මං දැක්කා යූටියුබ් එකේ වොයිස් කෝච් කෙනෙක් විදිහට මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් කරන්වා.

මේකෙ කොහොම ෆෑන් බේස් එකක් තිබ්බ කොල්ලෙක්ද.

ආඩම්බරයි.
 

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම ලොකු සීන් එකක් නෑ බන්. මම ඉස්සර එකාම තමයි අදටත්. :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,605
    1
    60,120
    113
    Mother Earth
    එහෙම ලොකු සීන් එකක් නෑ බන්. මම ඉස්සර එකාම තමයි අදටත්. :love:

    :rofl: අඩෝ බිජ්ජ කොටා තෝව අහුවෙනකන් හිටියෙ වල් පරයා.