මචන්ලා.. මචිලා... දැන් ටික දවසක ඉදන් high way ගාස්තු අඩු කරලා පැලියගොඩ ඉදන් කෙරවල පිටියට රුපියල් 150.00 තිබ්බ එක 50.00 කරලා...