Revised Highway Charges - Kerawalapitiya

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,681
    12,803
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා.. මචිලා...


    දැන් ටික දවසක ඉදන් high way ගාස්තු අඩු කරලා පැලියගොඩ ඉදන් කෙරවල පිටියට රුපියල් 150.00 තිබ්බ එක 50.00 කරලා...
     
    • Like
    Reactions: NaiRobi

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,885
    3,216
    113
    වෙනදට පැලියගොඩ කුරුදුගහ 650 ගන්නවා. දැන් 450.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කඩවත ඉදන් කෙරවලපිටිය ගාන වැඩි නේද එකේ වෙනසක් නැත්ද :dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Man kerawalapitiya athurugiriya giya 250k gaththa. Kadawatha idan athurugiriya 150k hinda kerawalapitiya kadawatha 100k wenna oni. Wade paadui durai charge ekai wadi hinda :oo: highway prices day to day wada waladi wadiy wage 😑
     
    Last edited: