Etisalat Cliq app & Cheap Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    hutch cliq speed adui neda,selfcare app ekin activate karanta puluwan neda

    hawsa 6 - 11 athra 1Mbps yannne machan ude varuwata 2Mbps enawa echara aulk ne Video ehama man balanawa 460p dalath navthinna nathuwa load vanawa App ekanm thma damma ne machan. 078 Hutch nm USSD walin Puluvn eth ek daws 15 eka naha.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    mea mase ekak active karada,lagadi expire wenawada
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    hawsa 6 - 11 athra 1Mbps yannne machan ude varuwata 2Mbps enawa echara aulk ne Video ehama man balanawa 460p dalath navthinna nathuwa load vanawa App ekanm thma damma ne machan. 078 Hutch nm USSD walin Puluvn eth ek daws 15 eka naha.

    Hutch selfcare app eken cliq package eka daaganin
    max download speed 3mbps walata limit karala tiyenne
    browsing walata shape itin :dull:
    fast.com eken gaanata enne 3mbps

    5761796866.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හච් නම්බර්වලට ඕකේ අවුලක් තියෙනවා කියලා ඇප් රිවීව් එකේ තියෙනවා..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    cliq app eke aluth update ekak awilla neda ? Tiyana aluth features monawada ?

    078/072 සිම් දෙකටම පුළුවන්
    කලින් Refresh කරන්න එකක් තිබ්බේ නෑ දැන් තියෙනවා (Balance එක අඩු වෙලා Re Load කලත් කලින් App එකේ Update උනේ නෑ) අනිත් ඒවා නම් කලින් විදියටමයි Hutch කියලා App එකේ නම වෙනස් වෙලා
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    078/072 සිම් දෙකටම පුළුවන්
    කලින් Refresh කරන්න එකක් තිබ්බේ නෑ දැන් තියෙනවා (Balance එක අඩු වෙලා Re Load කලත් කලින් App එකේ Update උනේ නෑ) අනිත් ඒවා නම් කලින් විදියටමයි Hutch කියලා App එකේ නම වෙනස් වෙලා

    1 month eka rs.1000 walata thma weda da aluth app eke
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    1 month eka rs.1000 walata thma weda da aluth app eke

    නවසිය ගානට තියෙන ඒක නේද අහන්නේ ඒක තිබ්බා. අනිත් ඔකොම පැකේජ් තිබ්බා එකේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113

    998 ekata GB kiyak denawada BN...

    30ක් කියලා සමහරු කියන්නේ නම් 078 සිම් වලට ඔය දෙක විතරයි බන් එන්නේ 072 ගනින් එකේ ඔයිට වඩා පැකේජ් තියෙනවා දවස් 15 , දවසේ ඒවා එහෙම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    dan hutch 4g cliq support nadda,coverage copmlete kiyanawa neda un

    මොන අපේ පැත්තට 4G නෑ මම උන්ගේ පේජ් එකෙන් ඇහුවාම කිව්වා මේ මාසේ අන්තිමට තමයි කියලා දෙන්න හිතං ඉන්නේ උන්ගේ පේජ් එකෙත් කොමෙන්ට් බලපන් කොචර මිනිස්සු කොමෙන්ට් කරනවා ද කියලා 4G නෑ කියලා
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    072 old clip app mage gawa thiyenne . update kaloth 1 day free internet kiyala meg enawa. update kaloth aluth eke data aduwak thiyanawada?