Prank #තේ_ගැසීම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අංකල්?

    අම්මගේ නංගි argument එක නැතුව මොකක්ද මේකේ මාර ලොකු අවුල කියන්න පුලුවන්ද ?:)

    මොකද්ද බං ‌‌මේකෙ තියන ආතල් ඒක. ‌මොකෙක් හරි එකෙක් අතේ ගහනව බලන් ඉන්න ඒක ආතල් ඒකක්ද උඹට :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් මේක දකින්නෙ යූටියුබර්, නිර්මාපකයා පැත්තෙන්. සමාජ ප්‍රශ්නයක් නම් ඔතන ලොකුවට පේන්නෙ නෑ ඒත් බාල පහත් සතුටක් ලබන්න පුළුවන් බලන උන්ට. ඒත් අර නිර්මාණශීලීත්වය මොට වෙලා ඒත් විව්ස් ගන්න ඕනාවට ඕනම කුණුහරුපයක් කරන නිර්මාණශීලීත්වය පැත්තකින් තියල මිනිසා කියන සතාගෙ දුර්වල තැන් අතපතගාන පහත් මට්ටමේ මොට නිර්මාණ වලින් සල්ලි හොයන්න දඟලණ මුන් වගේ උන්ව ඩිෆෙන්ඩ් කරල පොර ටෝක් දෙන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734

    Ona magulak kerata kamak na awasera nathuwa video kerela public danne nathuwa salli hamba keranna :P....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :lol: මිනිස්සු ඉන්න තැනක බෝතලයක් හොල්ලල යූටියුබ් එකේ දාලා ඒක බලන මන්ද මානසිකයො ටිකක් ඒක ආතල් ලු. :rofl: යකෝ සරුවත් කාරයෙක් එහෙම දැක්කම මුන්ව එතනින් අරන් යන්න බැරුව ඇති. බෝතල් හොල්ලනව බලද්දි ආතල් එක එන හින්දා. සමාජෙ ඉන්න එක එක උන්ගෙ මානසික මට්ටම් තමා ඉතින්.

    මේවා හදලා යූටියුබ් දාන උන්ට ෆට්ට ඉතින් ඒ වගේ මානසික ලෙඩ්ඩු නිසා වීව්ස් ගත්තෑකි ලක්ෂ ගණන් වලින්.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මොකද්ද බං ‌‌මේකෙ තියන ආතල් ඒක. ‌මොකෙක් හරි එකෙක් අතේ ගහනව බලන් ඉන්න ඒක ආතල් ඒකක්ද උඹට :rolleyes:
    ඇයි එකේ ඉන්න උන් හිනා වෙන්නේ.. ඇයි ඒක බලන ගොඩක් උන් හිනාවෙන්නේ ? අපි වඩා කරන ප්ලේස් එකේ කෙල්ලෝ ඔක්කොම හිනා උනා.

    මේ වගේ වීඩියෝ එකක් වෙන රටක කරාම ලක්ෂ 40ක් බලලා likes 75k වගේ තියෙන්නේ. එක එක මිනිස්සු හිනා වෙන්නේ වෙනස් දේවල් වලට නේ බන්.

    මේක ටීවී වල ගියපු ඇඩ් එකක්.

    දැන් මෙතන ඌ අතේ ගහනවා උබ දැක්කද.? :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,032
    113
    Kotahena
    මම නම් මේක දකින්නෙ යූටියුබර්, නිර්මාපකයා පැත්තෙන්. සමාජ ප්‍රශ්නයක් නම් ඔතන ලොකුවට පේන්නෙ නෑ ඒත් බාල පහත් සතුටක් ලබන්න පුළුවන් බලන උන්ට. ඒත් අර නිර්මාණශීලීත්වය මොට වෙලා ඒත් විව්ස් ගන්න ඕනාවට ඕනම කුණුහරුපයක් කරන නිර්මාණශීලීත්වය පැත්තකින් තියල මිනිසා කියන සතාගෙ දුර්වල තැන් අතපතගාන පහත් මට්ටමේ මොට නිර්මාණ වලින් සල්ලි හොයන්න දඟලණ මුන් වගේ උන්ව ඩිෆෙන්ඩ් කරල පොර ටෝක් දෙන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ.
    ඉස්තරම් දේවල් කරලා පුජනියත්වයෙන් යුටියුබ් දාල සල්ලි හොයන උන් ඉන්නවා, මෙහෙම දේවල් වලින් හොයන උනුත් ඉන්නවා. දෙගොල්ලොම හොයන සල්ලි නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙන්නේ එකම විදිහට.

    මට නම් මිනි මරල සල්ලි හෙව්වත්, බල්ලෝ මරලා හොරකම් කරලා සල්ලි හෙව්වත් ඒක හොරකමක් කියල මේ ලෝකේ තීරණය වෙන්නේ මාට්ටු උනොත් විතරයි.

    එහෙම නොවුනොත් ඒක ආදායම් මාර්ගයක්. ඒක ඌ earn කරපු දෙයක්. අහු වෙන්නේ නැතුව හොරකම් කරනවානම්, ඒකට ඌ ට talent එකක් තියෙනවනම් ඌ ඒ ශේෂ්ත්රයේ ඉහලට ගිය පොරක්. මේ ලෝකේ කවුරුත් 100% ක් clean නැහැ, හැමෝගෙම අත් වල ජරාව තියෙනවා. සතෙක් හරි මරල තියෙනවා.

    අපි මිනිස්සු. අපි ඉපදෙනකොටම අපේ ඇගට වැක්සින් එකක් ගහනවා ලෙඩ වලින් බේරෙන්න. ඒ බෙහෙත් හොයාගන්න ලැබ් වල ඉන්න මීයෝ වගේ සත්තු කොච්චර ප්‍රමාණයක් මරන්න ඇතිද? මේ ලෝකේ සුපිරිසිදු කියල හිතාගෙන ටෝක් දෙන කීයෙන් කී දෙනාද ඒ සත්තුන්ගේ ජිවිත ගැන කතා කරන්නේ? උන් ගේ ජිවිත sacrifice කරලා අපි අපේ ජිවිත රැකගතතා. උන් ඉපදිලා ඉන්නේ ලැබ් වල ටෙස්ට් කරන්න. අපි වෙනුවෙන් මැරෙන්න. හා අපි ඒක නොදැක්ක වගේ ඉදන් මාරම clean මිනිස්සු.

    ඖලක් නෑ.. හැබැයි යුටියුබ් එකේ බෝතල් හොලෝන එක ගැන දාල කීයක් හරි හොයන්න ගත්තම, ඒක සමාජයට අහිතකරයි. මානසික රෝගී.. බාල විදිහට සල්ලි හෙවීම... අම්ම ඉස්සරහ ඔහොම දෙයක් උනොත් හරි අප්සැට්.. අර නොදැක්ක වගේ හිටපු කළු පැල්ලම් නැති ගානට ටෝක්. මාරම clean
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,032
    113
    Kotahena
    මම හිතන්හිටියෙ උඹ බයි සමාජය නියෝජනය කරන එකෙක් කියල
    gota ta vote kara kiyala bayyek wenne na.
    erozan pons ge samahara dewal walata mama respect karanawa.

    namuth uu bayyek kiyala piligannawa. bayyek unath uu kelin kade yanawa. madyastha pons talks didi inne nathuwa
    ea welaawata uuta point eka adaalama naha

    ea wagema me wage thread walath uu kari gon athal gannawa. ewata man kiyanawa kiyana eka unta
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඉස්තරම් දේවල් කරලා පුජනියත්වයෙන් යුටියුබ් දාල සල්ලි හොයන උන් ඉන්නවා, මෙහෙම දේවල් වලින් හොයන උනුත් ඉන්නවා. දෙගොල්ලොම හොයන සල්ලි නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙන්නේ එකම විදිහට.

    මට නම් මිනි මරල සල්ලි හෙව්වත්, බල්ලෝ මරලා හොරකම් කරලා සල්ලි හෙව්වත් ඒක හොරකමක් කියල මේ ලෝකේ තීරණය වෙන්නේ මාට්ටු උනොත් විතරයි.

    එහෙම නොවුනොත් ඒක ආදායම් මාර්ගයක්. ඒක ඌ earn කරපු දෙයක්. අහු වෙන්නේ නැතුව හොරකම් කරනවානම්, ඒකට ඌ ට talent එකක් තියෙනවනම් ඌ ඒ ශේෂ්ත්රයේ ඉහලට ගිය පොරක්. මේ ලෝකේ කවුරුත් 100% ක් clean නැහැ, හැමෝගෙම අත් වල ජරාව තියෙනවා. සතෙක් හරි මරල තියෙනවා.

    අපි මිනිස්සු. අපි ඉපදෙනකොටම අපේ ඇගට වැක්සින් එකක් ගහනවා ලෙඩ වලින් බේරෙන්න. ඒ බෙහෙත් හොයාගන්න ලැබ් වල ඉන්න මීයෝ වගේ සත්තු කොච්චර ප්‍රමාණයක් මරන්න ඇතිද? මේ ලෝකේ සුපිරිසිදු කියල හිතාගෙන ටෝක් දෙන කීයෙන් කී දෙනාද ඒ සත්තුන්ගේ ජිවිත ගැන කතා කරන්නේ? උන් ගේ ජිවිත sacrifice කරලා අපි අපේ ජිවිත රැකගතතා. උන් ඉපදිලා ඉන්නේ ලැබ් වල ටෙස්ට් කරන්න. අපි වෙනුවෙන් මැරෙන්න. හා
    ඖලක් නෑ.. හැබැයි යුටියුබ් එකේ බෝතල් හොලෝන එක ගැන දාල කීයක් හරි හොයන්න ගත්තම, ඒක සමාජයට අහිතකරයි. මානසික රෝගී.. බාල විදිහට සල්ලි හෙවීම... අම්ම ඉස්සරහ ඔහොම දෙයක් උනොත් හරි අප්සැට්..

    සම්පුර්ණ ඇත්ත චිකන් කන ගමන් අනිත් සත්තු පව් කියනවා වගේ තමා. ඔතන හොදම සීන් එක කෙල්ලෝ ඕවාට හිනා වෙනවා පැත්තක ඉන්න හෙන සීරියස් විදියට ඉන්න උන් තමයි ඕවා දැකලා පිස්සු හැදිලා වගේ කියවන්නේ. උන්ට අනුව සෙක්ස් කියන්නෙත් පවක්. ඇදුමක් ඇන්දොත් ඒක වැරද්දක්. උන් ආස නැති දේවල් වෙන උන් කරොත් උන්ව මරන්න ඕනේ ඒවා බලන උන්ට ගහන්න ඕනේ කියල තරහෙන් පුපුරනවා. ඔය එකෙක්ටවත් තේරෙන්නේ නෑ යුටියුබ් කියන්නේ ටීවී චැනල් එකක් නෙමේ තමන් කැමති දෙයක් තෝරාගෙන බලන දෙයක් කියල. ඔතන මොකක් හරි harassment එකක් වෙනවා නම් කෑගැහුවට කමක් නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Danna ekek kiyapan balanna me wage video ekekata karumekata wage set wunoth legal action ganna puluwanda kiyela? Permission nathuwa video kerela public danne puluwanda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඉස්තරම් දේවල් කරලා පුජනියත්වයෙන් යුටියුබ් දාල සල්ලි හොයන උන් ඉන්නවා, මෙහෙම දේවල් වලින් හොයන උනුත් ඉන්නවා. දෙගොල්ලොම හොයන සල්ලි නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙන්නේ එකම විදිහට.

    මට නම් මිනි මරල සල්ලි හෙව්වත්, බල්ලෝ මරලා හොරකම් කරලා සල්ලි හෙව්වත් ඒක හොරකමක් කියල මේ ලෝකේ තීරණය වෙන්නේ මාට්ටු උනොත් විතරයි.

    එහෙම නොවුනොත් ඒක ආදායම් මාර්ගයක්. ඒක ඌ earn කරපු දෙයක්. අහු වෙන්නේ නැතුව හොරකම් කරනවානම්, ඒකට ඌ ට talent එකක් තියෙනවනම් ඌ ඒ ශේෂ්ත්රයේ ඉහලට ගිය පොරක්. මේ ලෝකේ කවුරුත් 100% ක් clean නැහැ, හැමෝගෙම අත් වල ජරාව තියෙනවා. සතෙක් හරි මරල තියෙනවා.

    අපි මිනිස්සු. අපි ඉපදෙනකොටම අපේ ඇගට වැක්සින් එකක් ගහනවා ලෙඩ වලින් බේරෙන්න. ඒ බෙහෙත් හොයාගන්න ලැබ් වල ඉන්න මීයෝ වගේ සත්තු කොච්චර ප්‍රමාණයක් මරන්න ඇතිද? මේ ලෝකේ සුපිරිසිදු කියල හිතාගෙන ටෝක් දෙන කීයෙන් කී දෙනාද ඒ සත්තුන්ගේ ජිවිත ගැන කතා කරන්නේ? උන් ගේ ජිවිත sacrifice කරලා අපි අපේ ජිවිත රැකගතතා. උන් ඉපදිලා ඉන්නේ ලැබ් වල ටෙස්ට් කරන්න. අපි වෙනුවෙන් මැරෙන්න. හා අපි ඒක නොදැක්ක වගේ ඉදන් මාරම clean මිනිස්සු.

    ඖලක් නෑ.. හැබැයි යුටියුබ් එකේ බෝතල් හොලෝන එක ගැන දාල කීයක් හරි හොයන්න ගත්තම, ඒක සමාජයට අහිතකරයි. මානසික රෝගී.. බාල විදිහට සල්ලි හෙවීම... අම්ම ඉස්සරහ ඔහොම දෙයක් උනොත් හරි අප්සැට්.. අර නොදැක්ක වගේ හිටපු කළු පැල්ලම් නැති ගානට ටෝක්. මාරම clean

    Umba me paara chande illepan bung...sky is the limit :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Danna ekek kiyapan balanna me wage video ekekata karumekata wage set wunoth legal action ganna puluwanda kiyela? Permission nathuwa video kerela public danne puluwanda?

    උන් උඹෙන් අහනව යූ ටියුබ් දැම්මට කමක් නැද්ද කියලා..උඹ කැමති උනොත් විතරයි උන් දාන්නෙ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකද්ද බං ‌‌මේකෙ තියන ආතල් ඒක. ‌මොකෙක් හරි එකෙක් අතේ ගහනව බලන් ඉන්න ඒක ආතල් ඒකක්ද උඹට :rolleyes:

    උඹල වගේ උපෑසක ඩයල් තමා හැබැයි ගෑණියෙක්ට බස්‍ ඵකේවවත් යන්න දෙන්නෙ නැත්තෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉස්තරම් දේවල් කරලා පුජනියත්වයෙන් යුටියුබ් දාල සල්ලි හොයන උන් ඉන්නවා, මෙහෙම දේවල් වලින් හොයන උනුත් ඉන්නවා. දෙගොල්ලොම හොයන සල්ලි නෝට්ටු ප්‍රින්ට් කරලා තියෙන්නේ එකම විදිහට.

    මට නම් මිනි මරල සල්ලි හෙව්වත්, බල්ලෝ මරලා හොරකම් කරලා සල්ලි හෙව්වත් ඒක හොරකමක් කියල මේ ලෝකේ තීරණය වෙන්නේ මාට්ටු උනොත් විතරයි.

    එහෙම නොවුනොත් ඒක ආදායම් මාර්ගයක්. ඒක ඌ earn කරපු දෙයක්. අහු වෙන්නේ නැතුව හොරකම් කරනවානම්, ඒකට ඌ ට talent එකක් තියෙනවනම් ඌ ඒ ශේෂ්ත්රයේ ඉහලට ගිය පොරක්. මේ ලෝකේ කවුරුත් 100% ක් clean නැහැ, හැමෝගෙම අත් වල ජරාව තියෙනවා. සතෙක් හරි මරල තියෙනවා.

    අපි මිනිස්සු. අපි ඉපදෙනකොටම අපේ ඇගට වැක්සින් එකක් ගහනවා ලෙඩ වලින් බේරෙන්න. ඒ බෙහෙත් හොයාගන්න ලැබ් වල ඉන්න මීයෝ වගේ සත්තු කොච්චර ප්‍රමාණයක් මරන්න ඇතිද? මේ ලෝකේ සුපිරිසිදු කියල හිතාගෙන ටෝක් දෙන කීයෙන් කී දෙනාද ඒ සත්තුන්ගේ ජිවිත ගැන කතා කරන්නේ? උන් ගේ ජිවිත sacrifice කරලා අපි අපේ ජිවිත රැකගතතා. උන් ඉපදිලා ඉන්නේ ලැබ් වල ටෙස්ට් කරන්න. අපි වෙනුවෙන් මැරෙන්න. හා අපි ඒක නොදැක්ක වගේ ඉදන් මාරම clean මිනිස්සු.

    ඖලක් නෑ.. හැබැයි යුටියුබ් එකේ බෝතල් හොලෝන එක ගැන දාල කීයක් හරි හොයන්න ගත්තම, ඒක සමාජයට අහිතකරයි. මානසික රෝගී.. බාල විදිහට සල්ලි හෙවීම... අම්ම ඉස්සරහ ඔහොම දෙයක් උනොත් හරි අප්සැට්.. අර නොදැක්ක වගේ හිටපු කළු පැල්ලම් නැති ගානට ටෝක්. මාරම clean

    උඹ ඔය කියල තියෙන්නෙ සල්ලි හෙවීම පැත්තෙන්. මම කියල තියෙන්නෙ නිර්මාණශීලිත්වය පැත්තෙන්. ඔය උඹ දකින විදිය මේ මම දකින විදිය.

    මම සෙක්ස් කියන දේ මාකට් කරල තියන වීඩියෝ ක්ලික් කරන්නෙත් නෑ වගේම චැන්ල් සබ්ස්ක්‍රයිබ් කරලත් නෑ. ( මේවගේ ත්‍රෙඩ් එකක් වැටුනොත් / හැමෝම රෙකොමන්ඩ් කර්නවානම් ඇරෙන්න ) වස්ති ඉරාජ් උනත් සබ්ස්ක්‍රයිබ් කරල නෑ. මම නිර්මාණශීලීත්වය අගය කරන කෙනෙක්. ඒකට කුණු රස එකතු කරලා චා කරනවට මම කැමති නෑ. චිත්‍රපටයක් බැලුවත් නිර්මාණශීලීත්වයෙන් කුතුහලය, භීතිය හෝ ත්‍රාසය ශෘංගාර රසය ඇති කරනව වෙනුවට, වල් කතාවකින් හරිම ලෙහෙසි ප්‍රේක්ෂක ඇඳ ගැනීමකට දඟලන නිර්මාපකයාට මම අර අර නිර්මාණශීලී මහන්සි වෙන හිතන නිර්මාපකයට දෙන තැන මලාට දෙන්නෙ නෑ. අනිකා නිර්මාණශීලිත්වයට තැන දෙන නිර්ප්මාපකයට වඩා සල්ලි හොයන්න පුලුවන් උඹල වගේ හිතන උන් ඉන්න තාක් කල්. ඒත් ඌ කවදාවත් ඒ ප්ලැට්ෆෝර්ම් එක පීක් එකකට ගෙනියන්නෙ නෑ. විනාස කරල දානව ඇරෙන්න. අනාගත පරපුරට ඉතුරු වෙන්නෙ ජරාජීර්න වී ගිය ප්ලැට්ෆෝම් එකක්. මම මේ කියන්නෙ නිර්මාණශීලිත්වය එක්ක සෘන්ගාරය රසයක් විදියට එකතු කරන එක ගැන නෙමෙයි. වල් රසය විවර් මැග්නට් එකක් විදියට යොදාගෙන කරන දේවල් ගැන. ඊසි මනී වලට වඩා මට වටින්නෙ අනුන්ගෙ යහපත ගැනත් හිතල හොයන හාඩ් මනී. ඇත්තටම ඒ ක්ශේත්‍රයෙන් ඉහලට ගිය වැඩ්ඩා වෙන්නේ ඊසි මනී පස්සෙ ගිය එකා නෙමෙයි ඒක්ත් හිතල නිර්මාණශීලි විදියට කරන එකා. මංකොල්ල කාරයාට වඩා වැඩ්ඩ කාටවත් නොදැන්නෙන සාක්කුවට විදින එකා. AutoTune දාල සින්දු කියන එකාට වඩා වැඩ්ඩ ඒව නැතුව කියන්න පුලුවන් එකා.
     
    • Like
    Reactions: JohnnySS

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol: මිනිස්සු ඉන්න තැනක බෝතලයක් හොල්ලල යූටියුබ් එකේ දාලා ඒක බලන මන්ද මානසිකයො ටිකක් ඒක ආතල් ලු. :rofl: යකෝ සරුවත් කාරයෙක් එහෙම දැක්කම මුන්ව එතනින් අරන් යන්න බැරුව ඇති. බෝතල් හොල්ලනව බලද්දි ආතල් එක එන හින්දා. සමාජෙ ඉන්න එක එක උන්ගෙ මානසික මට්ටම් තමා ඉතින්.

    මේවා හදලා යූටියුබ් දාන උන්ට ෆට්ට ඉතින් ඒ වගේ මානසික ලෙඩ්ඩු නිසා වීව්ස් ගත්තෑකි ලක්ෂ ගණන් වලින්.

    :lol::lol::lol::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඇයි එකේ ඉන්න උන් හිනා වෙන්නේ.. ඇයි ඒක බලන ගොඩක් උන් හිනාවෙන්නේ ? අපි වඩා කරන ප්ලේස් එකේ කෙල්ලෝ ඔක්කොම හිනා උනා.

    මම ඇහුවෙ අරුන් මුන් හිනාවෙන එක නෙවෙයි.

    එකෙක් අතේ ගහනව බලන් ඉදල උඹ ආතල් ගන්න එකෙක්ද කියල?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹල වගේ උපෑසක ඩයල් තමා හැබැයි ගෑණියෙක්ට බස්‍ ඵකේවවත් යන්න දෙන්නෙ නැත්තෙ.

    මම උපාසක ඩයල් එකක් නෙවෙයි.

    උඹ වගේ අනිත් උන් අතේ ගහනව බලන් ඉදල ආතල් ගන්න එවුන් ඉන්නවද කියන එකයි මට තියන ප්‍රශ්නෙ.

    ඊලග ප්‍රශ්නෙ ඌ අතේ ගහනව බලල ඉවරවෙලා ඒ දර්ශන ආශ්වාදය අරගෙන ගෙදර ගිහින් උඹ ඌව මතක් කරගෙන අතේ ගහනවද?

    ඇත්ත කියපං?
     
    Last edited:
    • Like
    Reactions: JohnnySS

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම උපාසක ඩයල් එකක් නෙවෙයි.

    උඹ වගේ අනිත් උන් අතේ ගහනව බලන් ඉදල ආතල් ගන්න එවුන් ඉන්නවද කියන එකයි මට තියන ප්‍රශ්නෙ.

    ඊලග ප්‍රශ්නෙ ඌ අතේ ගහනව බලල ඉවරවෙලා ඒ දර්ශන ආශ්වාදය අරගෙන ගෙදර ගිහින් උඹ ඌව මතක් කරගෙන අතේ ගහනවද?

    ඇත්ත කියපං?

    :shocked::shocked::lol::lol::lol: