අරක්කු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    මට මතකයි සංගණනෙ තියෙන දවස් 2001දි
    මම ඇග හෝදල නෙට් එකත් දාල හොඳ බත් පිඟානක් එහෙම කාල
    එළියෙ ලිඳ ගාවට ගිහින් බේත් ටික බිව්ව
    බීල මම නිදා ගන්ඩ යන්ඩ හිටියෙ
    කොහොමහරි මම ගිහින් තියෙන්නෙ සාලෙට. විනාඩි පහක් ගියෙ නෑ බං
    සාලෙ ඉඳගෙන ඉදිදි මාව වැටුණලු. කටින් කෙලත් ආවලු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    na yako
    cocaine / meth / ice overdoes ganin
    kelinma swarge..

    cocaine, meth(ice) නං භයානකයි. ඒව කෙලින්ම ස්ටිමියුලන්ට් ගණේට වැටෙන්නෙ පපුව පැලිල මැරෙයි :sorry:
    Heroin ෂේප් මම හිතන්නෙ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    මට මතකයි සංගණනෙ තියෙන දවස් 2001දි
    මම ඇග හෝදල නෙට් එකත් දාල හොඳ බත් පිඟානක් එහෙම කාල
    එළියෙ ලිඳ ගාවට ගිහින් බේත් ටික බිව්ව
    බීල මම නිදා ගන්ඩ යන්ඩ හිටියෙ
    කොහොමහරි මම ගිහින් තියෙන්නෙ සාලෙට. විනාඩි පහක් ගියෙ නෑ බං
    සාලෙ ඉඳගෙන ඉදිදි මාව වැටුණලු. කටින් කෙලත් ආවලු

    ඊට පස්සේ මොකද උනේ උඹට කොහොමද දැනුනේ වේදනාවක් දැනුනද සිහිය නැති උනාද පස්සේ සයිඩ් එෆෙක්ට් එහෙම ආවද
    ඕව කරන්න එපා පව් බං උඹේ අම්මයි නංගියි කොච්චර දුක්වෙයිද
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    ඊට පස්සේ මොකද උනේ උඹට කොහොමද දැනුනේ වේදනාවක් දැනුනද සිහිය නැති උනාද පස්සේ සයිඩ් එෆෙක්ට් එහෙම ආවද
    ඕව කරන්න එපා පව් බං උඹේ අම්මයි නංගියි දුක්වෙයි

    කිසිම වේදනාවක් දැනුණෙ නෑ
    පහුවෙනිද හවස තමා සිහිය ආවෙ
    සයිඩ් ඉෆෙක්ට් මොකුත් තිබුණෙ නෑ
    බඩේ තියෙන දේවල් හෝදල ගන්න වෙලාවෙ පෙනහලුවලට වතුර යන්ඩ ඇති කියල හිතල
    ඉන්ජෙක්ෂන් කෝස් එකක්නං දුන්න දවස් දෙක තුනක්

    මගෙ දුක ගැන හිතෙද්දි අනිත් අය ගැන හිතෙන්නෙ නෑ බං
    මං දවසක් ගෙවාගන්නෙ හරි අමාරුවෙන්
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    2001දි බං ඔය ගාන

    මම පෙති 100ක් එකතු කෙරුව පාමසි 10කට විතර ගිහින් :D
    පෙති 100ම බොන්ඩ බැරි වුණා
    අනිව 70ක් කොහොමහරි ගිලින්ඩ ඇති
    ඉස්පිරිතාලෙදි බට දාල බඩේ තියෙන ඔක්කොම ගත්ත

    2020දිත් මම මැරෙන්ඩ හදනව :dull: එදා මැරුණනං ඉවරයි එක පාර

    :dull: :dull:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කිසිම වේදනාවක් දැනුණෙ නෑ
    පහුවෙනිද හවස තමා සිහිය ආවෙ
    සයිඩ් ඉෆෙක්ට් මොකුත් තිබුණෙ නෑ
    බඩේ තියෙන දේවල් හෝදල ගන්න වෙලාවෙ පෙනහලුවලට වතුර යන්ඩ ඇති කියල හිතල
    ඉන්ජෙක්ෂණ කෝස් එකක්නං දුන්න දවස් දෙක තුනක්

    මගෙ දුක ගැන හිතෙද්දි අනිත් අය ගැන හිතෙන්නෙ නෑ බං
    මං දවසක් ගෙවාගන්නෙ හරි අමාරුවෙන්

    උබ ඔය දවස ගෙවාගන්නේ හරි අමාරුවෙන් කියන එක මටත් වෙලා තියෙන්වා

    කන්න තියෙනවා කියලා මතක් වෙනකොට එපා වෙනවා බන්

    උදේට කෑව දවල්ට කන්න තියෙනවා වගේ මාර වේදනාවක් තිවුනා ඒ දවස් වල

    පක් දෝස් ඩේස්

    උබේ environment එක මාරු කරොත් සමහරවිට හරියයි

    Happening Environment එකක් සෙට් උනොත් අමාරු ගතිය යනවා බන්
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බිව්වම නම් මැරෙන්න හිතෙන්නේ නෑ යකෝ
    හොද Happening Set එකක් එක්ක බීපන්

    උබට බිව්වම Anexity ගතිය නැති වෙනවා කියලා දැනෙයි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    machan marenna lesi
    jiwath wenna amaruyi.
    pissu wada karanna epa.
    kohomada hari mental health eka improve karaganna balanna.
    mama dannawa mehema mama kiwwata

    karanna amaruyi kiyala
    eth marena eka wisadumak newei
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Hamafeyajma thawakalikai me tibba me iwara yna kiyala hithspan.amaru wada tibbama man ehema hithan karanne.hama dema thawakalikai ban.api jiwathbwenne me dan kiyana wele witharai anik dewal wela iwarai
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සය මෙහෙම ත්‍රෙඩ් දදා ඉඳල ඇත්තටම දවසක මැරිලා යයිද දන්නෙත් නෑ විහිළුවක් කරන්නවත් හිතෙන්නේ නෑ :baffled:

    අනේ රත්තරනේ කොහොමහරි පණ ගැට ගහගෙන හිටපන් හොඳේ :love:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Hamafeyajma thawakalikai me tibba me iwara yna kiyala hithspan.amaru wada tibbama man ehema hithan karanne.hama dema thawakalikai ban.api jiwathbwenne me dan kiyana wele witharai anik dewal wela iwarai

    yako ithin u edath marenna hadala danuth marenna hadanawa
    uta solution ekak hambela na ne
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ මනුස්සය මෙහෙම ත්‍රෙඩ් දදා ඉඳල ඇත්තටම දවසක මැරිලා යයිද දන්නෙත් නෑ විහිළුවක් කරන්නවත් හිතෙන්නේ නෑ :baffled:

    අනේ රත්තරනේ කොහොමහරි පණ ගැට ගහගෙන හිටපන් හොඳේ :love:

    marena un mehema thread dada inne na bn
    mu marenne na
    muta asa dewal thyenawa man hithanne
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    pissuda oi marenna. apitath prashna thiyenwa nathi wenna. ohoma marenna giyanam pas haya parak marila. allan innawa ithin amaruwen hari :baffled:
    uba bothal thunak gaththoth ekak mata dipan.