Birthday present එකක්

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !

    ඇතුලට වර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කෙල්ලගෙ birthday එක එනව බන්. එකිට දෙන්න මොනා හරි දෙයක් කියපල්ලකො.
    ඉස්සර බල්ලෙක් අරන් දුන්න. තව අදුම්, හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, watch, ලයිව් සයිස් ටෙඩියො,
    ගොල්ඩ් පෙන්ඩන්ට්, ගොල්ඩ් රින්ග්ස් එහෙම අරන් දීල තියෙනව. :baffled:
    කලින් අරන් දීපුව ආයෙම දෙන්න බෑනෙ. මොනා හරි අලුත් දෙයක් කියපල්ලකො.
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    dan denna ona serama deela...ai denna deyak na bro...eya ekka danayak deepan pinak wenna
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ගානට ඒම් කරල නිවුන්නු දෙන්නෙක් දියන්.වෙන දෙන්න දෙයක් නෑ.😂😂😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,056
    31,823
    113

    ඇතුලට වර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කෙල්ලගෙ birthday එක එනව බන්. එකිට දෙන්න මොනා හරි දෙයක් කියපල්ලකො.
    ඉස්සර බල්ලෙක් අරන් දුන්න. තව අදුම්, හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, watch, ලයිව් සයිස් ටෙඩියො,
    ගොල්ඩ් පෙන්ඩන්ට්, ගොල්ඩ් රින්ග්ස් එහෙම අරන් දීල තියෙනව. :baffled:
    කලින් අරන් දීපුව ආයෙම දෙන්න බෑනෙ. මොනා හරි අලුත් දෙයක් කියපල්ලකො.

    pera kara karma gewannama wenawa...
    "Karmaya obage pemwathiya lesada paminiya haka":rolleyes:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    pera kara karma gewannama wenawa...
    "Karmaya obage pemwathiya lesada paminiya haka":rolleyes:

    ගෑනිගෙ Bdayඑකට එකක් අරන් දුන්න කියල කොහොමද බන් ඒක ගොන්කමක් වෙන්නෙ. මොකද්ද දැන් ඒකෙ අවුල කියපන්කො. :D
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,056
    31,823
    113
    ගෑනිගෙ Bdayඑකට එකක් අරන් දුන්න කියල කොහොමද බන් ඒක ගොන්කමක් වෙන්නෙ. මොකද්ද දැන් ඒකෙ අවුල කියපන්කො. :D

    Awulak naha gewagena palayan.:yes:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    Awulak naha gewagena palayan.:yes:

    ගෙවනව කියනව නම් උබලගෙ කීයකට එහෙම කියන්න පුලුවන්ද බන්. එක එක මිනිහගෙ කන්ටෙක්ස්ට් වෙනස්. හැම එකම තමන්ගෙ කන්ටෙක්ස්ට් එකෙන් බලන්න එපා. මැචුවර් වෙයන්. :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලගෙ birthday එක එනව බන්. එකිට දෙන්න මොනා හරි දෙයක් කියපල්ලකො.

    ගෑනිගෙ Bdayඑකට එකක් අරන් දුන්න කියල කොහොමද බන් ඒක ගොන්කමක් වෙන්නෙ. මොකද්ද දැන් ඒකෙ අවුල කියපන්කො. :D

    avatar387534_8.gif

    කෙල්ලද ගෑනිද :oo:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    හ්ම් .....ගෑණු ලමයගෙ හොද ෆොටෝ 1ක්,,,එහෙය්ම නැත්නම් ඔය දෙන්නම ඉන්න ෆොටෝ 1ක් plain mug 1කට ප්‍රින්ට් කරලා දුන්නොත්..තව එකට තමන්ට ඕන දෙයක් ලියල දෙන්න පුළුවන් .ඒවා ප්‍රින්ට් කරන තැන් තියනවා.
     
    Thanks machan