Etisalat Cliq app & Cheap Internet

Night_King

Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    rbIB2Hr.png

    me unlimited kiyala tiyana ewage limit ekak tiyenawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    rbIB2Hr.png

    me unlimited kiyala tiyana ewage limit ekak tiyenawada?

    මම හැමදාම දවස් 15 එක දානවා. Youtube බලනවා දවසෙම ඉන්නේ Internet එකේ දවස් 15 බලනවා කිසි අවුලක් නෑ

    Dongle එකට දාලා පරිගනකයෙන් බලන්නේ අනික
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මම හැමදාම දවස් 15 එක දානවා. Youtube බලනවා දවසෙම ඉන්නේ Internet එකේ දවස් 15 බලනවා කිසි අවුලක් නෑ

    Dongle එකට දාලා පරිගනකයෙන් බලන්නේ අනික

    හච් 4ජී සිම් එකට ඉන්ටර්නෙට් ස්පිඩ් වැඩකරාවිද
    එහෙම උනොත් නම් මාසෙට 1000 ලාභයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    හච් 4ජී සිම් එකට ඉන්ටර්නෙට් ස්පිඩ් වැඩකරාවිද
    එහෙම උනොත් නම් මාසෙට 1000 ලාභයි

    Cliq එකේ මගේ 4Mbps එනවා දැන්
    Upload 2Mbps එනවා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    cliQ app එක වැඩි දියුණු කර ඇත! අළුත් app එකට අප්ඩෙට් කරගෙන, FUQ නොමැති UNLIMITED පැකේජ අත්විදින්න. තවද 1 Day UPGRADE BONUS එකක් ලැබෙනු ඇත. http://bit.ly/cliQapp

    Mehema msg ekak awa. App eka upgrade karot package wala ganan wadi weida. Danata mage app eke 7 days eka 250i
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    cliQ app එක වැඩි දියුණු කර ඇත! අළුත් app එකට අප්ඩෙට් කරගෙන, FUQ නොමැති UNLIMITED පැකේජ අත්විදින්න. තවද 1 Day UPGRADE BONUS එකක් ලැබෙනු ඇත. http://bit.ly/cliQapp

    Mehema msg ekak awa. App eka upgrade karot package wala ganan wadi weida. Danata mage app eke 7 days eka 250i

    OW free 1day labenawa
    7 days fuq - 245
    7 days unlimited - 298
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ලික් ඇප් එකේ පැකේජ් එකක් ඇක්ටිව් තියෙද්දී අප්ඩේට් කරපු කෙනෙක් ඉන්නවද :baffled: අප්ඩේට් කරාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙන පැකේජ් එකට කෙලවෙයිද දන්නේ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ක්ලික් ඇප් එකේ පැකේජ් එකක් ඇක්ටිව් තියෙද්දී අප්ඩේට් කරපු කෙනෙක් ඉන්නවද :baffled: අප්ඩේට් කරාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙන පැකේජ් එකට කෙලවෙයිද දන්නේ නෑ

    මම කරා කිසි අවුලක් උනේ නෑ , එතකොට ඉතුරු දින ගාන ඒ විදියටම පෙන්නුවා. එකේ ගහලා තිබුණා Update නොකරන අය Auto මාරු කරන සින් එකක් දිනයක් දාලා මතක විදියට මාර්තු 10 වගේ තිබ්බේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,134
    72,282
    113
    මාලඹේ
    මම hutch sim එකක් ගත්තා ගොඩක් කලෙකට පස්සේ .
    ඉස්සර අපිට hutch 3G හොදට තිබුණා .
    දැන් 2G විතරයි පේන්නේ. ඒකත් signal නැතුව යනවා ටික වෙලාවකින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කරා කිසි අවුලක් උනේ නෑ , එතකොට ඉතුරු දින ගාන ඒ විදියටම පෙන්නුවා. එකේ ගහලා තිබුණා Update නොකරන අය Auto මාරු කරන සින් එකක් දිනයක් දාලා මතක විදියට මාර්තු 10 වගේ තිබ්බේ
    එල එල එහෙනං හොඳයි, පැකේජ් එක ඉවරවෙන්න ලං වෙලා කරන්න ඕනේ කෝකටත් :yes: