aluth cliq app ekinda active kare
naha parana ekn habai aluth ekata update kara. speedtest.net ek dan Hutch Server ekk tiyanwa eka dala test karanna 5mbps enawa
aluth cliq app ekinda active kare
![]()
me unlimited kiyala tiyana ewage limit ekak tiyenawada?
මම හැමදාම දවස් 15 එක දානවා. Youtube බලනවා දවසෙම ඉන්නේ Internet එකේ දවස් 15 බලනවා කිසි අවුලක් නෑ
Dongle එකට දාලා පරිගනකයෙන් බලන්නේ අනික
හච් 4ජී සිම් එකට ඉන්ටර්නෙට් ස්පිඩ් වැඩකරාවිද
එහෙම උනොත් නම් මාසෙට 1000 ලාභයි
හච් 4ජී සිම් එකට ඉන්ටර්නෙට් ස්පිඩ් වැඩකරාවිද
එහෙම උනොත් නම් මාසෙට 1000 ලාභයි

![]()
me unlimited kiyala tiyana ewage limit ekak tiyenawada?
Is this really unlimited now? Speed limit wenneth nadda?![]()
kisima limite ekk naha , habayi hawsa 6 raa 10 - 11 athra wage 1mbps ennne anith valawata 3Mbps wage enawa

15+cliQ app එක වැඩි දියුණු කර ඇත! අළුත් app එකට අප්ඩෙට් කරගෙන, FUQ නොමැති UNLIMITED පැකේජ අත්විදින්න. තවද 1 Day UPGRADE BONUS එකක් ලැබෙනු ඇත. http://bit.ly/cliQapp
Mehema msg ekak awa. App eka upgrade karot package wala ganan wadi weida. Danata mage app eke 7 days eka 250i
Cliq එකේ මගේ 4Mbps එනවා දැන්
Upload 2Mbps එනවා


4g walata Cliq nahallu 3g witharayi lu![]()

අප්ඩේට් කරාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙන පැකේජ් එකට කෙලවෙයිද දන්නේ නෑ ක්ලික් ඇප් එකේ පැකේජ් එකක් ඇක්ටිව් තියෙද්දී අප්ඩේට් කරපු කෙනෙක් ඉන්නවදඅප්ඩේට් කරාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙන පැකේජ් එකට කෙලවෙයිද දන්නේ නෑ
එල එල එහෙනං හොඳයි, පැකේජ් එක ඉවරවෙන්න ලං වෙලා කරන්න ඕනේ කෝකටත්මම කරා කිසි අවුලක් උනේ නෑ , එතකොට ඉතුරු දින ගාන ඒ විදියටම පෙන්නුවා. එකේ ගහලා තිබුණා Update නොකරන අය Auto මාරු කරන සින් එකක් දිනයක් දාලා මතක විදියට මාර්තු 10 වගේ තිබ්බේ

OW free 1day labenawa
7 days fuq - 245
7 days unlimited - 298
Thanks mchn
Me FUQ kiyana eke meaning eka mokakda ban. Google eke baluwat hoyaganna bari una.
Cliq eke 7 days ununlimited dagaththama download krnna puluwnda mchn