ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි
මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.
ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.
මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.
☆☆☆☆ ලොල් ගු ඇන් පි කාරයන්ට සෑහෙනටම රිදෙයි අප්පා... අඩයි වැලපෙයි දෙස්දොවොල් තියයි..ඕන්න බලාපියවු වැඩ....ලොල්

..