ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

    මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.

    ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.

    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.

    මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.

    ☆☆☆☆ ලොල් ගු ඇන් පි කාරයන්ට සෑහෙනටම රිදෙයි අප්පා... අඩයි වැලපෙයි දෙස්දොවොල් තියයි..ඕන්න බලාපියවු වැඩ....ලොල්
    :lol::lol::lol:
     
    • Like
    Reactions: elajani

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hisbullata Amathi kamak !! thawa masa 2n Bump karapan meka

    අහ් ඔව් ඔව් මහ බැoකුවට නොදන්වා විදේශ ණය ලබා ගැනිම යටතේ, බලු කුඩුවෙ ඇමති කමක් ලගදිම නිතිපතිතුමා විසින් ලබා දෙනව ඒක සුවර්...:yes::yes::yes::yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    dan ithin hambayo iwarai thamai 😂😂 un university giyata passe unta corona virus hadenawa 😂😂 un danneth nathuwa athi me scene eka gena. Godak un gotabaya sir dunna free makkama travel package eka aragena gihin aththe. Lankawata apu gaman university ekata yai. 😷😷😂😂 sorry thamai ithin eetapasse.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me anduwa kiyana de karanawa nam monawa karanna barida? :lol:

    ලොල් රිදිල ශරියා කොරෝනා කරාම කොහොමද ආතල් එක ..රිදෙයි අප්පා සෑහෙනටම තද වේදනාවක් දැනෙනව නේද,,,,,:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Boru be ban. Anika lokka gonb thadiyek me news eka attanam.
    Awana pahasukam wath nirodanayya karanne kohomada

    මම කීවෙ ඒකෙනේ උබල වගේ ගූ ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ...:lol::lol:
    උබ තමයි ගොනා ,නිරෝධායනය කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ල හොයල, පස්සෙ බුරපන් ,,,:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට සල්ලි නම් හොදයි :lol::lol::lol:

    :rofl::rofl::rofl: මීගමු වත්තල පැත්ත නේද මචන් ඉතාලි සෙට් එක ඉන්නෙ..අනේ මන්ද උන් උන්ගෙම උන්ට එන්ඩ එපාලු... :lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම කීවෙ ඒකෙනේ උබල වගේ ගූ ඇන් පි කාරයන්ට හිතාගන්ඩත් බැ...:lol::lol:
    උබ තමයි ගොනා ,නිරෝධායනය කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ල හොයල, පස්සෙ බුරපන් ,,,:yes::yes:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    :rofl::rofl::rofl: මීගමු වත්තල පැත්ත නේද මචන් ඉතාලි සෙට් එක ඉන්නෙ..අනේ මන්ද උන් උන්ගෙම උන්ට එන්ඩ එපාලු... :lol::lol:

    මේ මීගමුවේ සෙට් එක නම් පුදුම කුහකයෝ ටිකක් .
    අමුතුම සෙට් එකක් එකෙක් එකෙක්ට නැහැ .
    හම්බයෝ මුංට අරින්නේ උන්ගේ හැටි දැනගෙන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මීගමුවේ සෙට් එක නම් පුදුම කුහකයෝ ටිකක් .
    අමුතුම සෙට් එකක් එකෙක් එකෙක්ට නැහැ .
    හම්බයෝ මුංට අරින්නේ උන්ගේ හැටි දැනගෙන

    :rofl::rofl::rofl::rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඕන හු*තක දාපල්ල වත්තල මීගමුව පැත්තෙ දාන්න අාවොත් කුඩු කරනවා.රට වෙෙරස් අපිට ඵපා..:frown:..

    මීගමු උන්ගෙ කට විතරයි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන දේ කරන සිoහල චන්දෙට වටිනාකමක් දීපු ආණ්ඩුවක්..