3 months walin lankawa wattana rata wiruwo

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා
     
    • Like
    Reactions: dimuthmike

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    0hK0H2p.png

    :lol:

    උන් හම්බකරන්නෙ අපිටලු බං.:rofl:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    Budu ammooi :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    :lol::rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ මුන් අපි වෙනුවෙන් ඩල්ලි හම්බ කරනවලු.අනේ මන්දා.රටවල් වල ඉන්නකොට පාලුවට call ගන්න උන් ආවම අර වැඩේ මේ වැඩේ කියල cut එක දානව.රට යන්න උදව්වක් ඉල්ලුවම දැන් රට යන්න අමාරුයි අරකයි මේකයි දැන් රට වැටිල තියෙන්නෙ ලෝකෙ නැති කතා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    0hK0H2p.png

    :lol:

    උන් හම්බකරන්නෙ අපිටලු බං.:rofl:

    පොන්න පක්කු කමෙන්ට් ඩිලිට් කරනවා.
    දෙවනි පාර කමෙන්ට් කරාම මාව පෙජ් එකෙන් බ්ලොක් කරලා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,523
    113
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    0hK0H2p.png

    :lol:

    උන් හම්බකරන්නෙ අපිටලු බං.:rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302
    113
    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා

    අපිත් ඉන්නෙ රට බං ඒත් අපිනම් ඔය වගේ ලොරි ටෝක් දාන්නෙ නෑ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    පොන්න පක්කු කමෙන්ට් ඩිලිට් කරනවා.
    දෙවනි පාර කමෙන්ට් කරාම මාව පෙජ් එකෙන් බ්ලොක් කරලා

    page එකේ ලින්ක් එක දනවාද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිත් ඉන්නෙ රට බං ඒත් අපිනම් ඔය වගේ ලොරි ටෝක් දාන්නෙ නෑ..
    ඉගෙන ගත්ත යමක්කමඛ් තියෙන උන් ඕම රගන්නෙ නෑ බන්
    මුන්ගෙ තියෙන්නෙ සාම්ප්‍රදායික කුහක ගතිය

    page එකේ ලින්ක් එක දනවාද

    ත්රෙඩ් එකෙ පලවෙනියටම තියන එක බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    ඉගෙන ගත්ත යමක්කමඛ් තියෙන උන් ඕම රගන්නෙ නෑ බන්
    මුන්ගෙ තියෙන්නෙ සාම්ප්‍රදායික කුහක ගතිය

    ත්රෙඩ් එකෙ පලවෙනියටම තියන එක බන්

    තැන්ක්ස් බ්‍රෝ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වට්ටන්න කතාකරනවා...පිස්සුද කොහෙද..කොතැනට දන්නේ නෑ වට්ටන්න හදන්නේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,308
    1
    57,342
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ඉන්න එවුන් ඩොලර් බිලියන හතක් නේද අවුරුද්දකට ලන්කාවට එවන්නෙ? ඕක නැත්නම් අපි හාමතේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රට ඉන්න එවුන් ඩොලර් බිලියන හතක් නේද අවුරුද්දකට ලන්කාවට එවන්නෙ? ඕක නැත්නම් අපි හාමතේ

    එක ඇත්ත තමයි...මේවා කියන්නත් බෑ නොකියත් බෑ, අපි ලෝකෙට වහල්ලු සපයන ජාතියක් වෙලා...දේශපාලන පකීර්ලට බෙරිල්ලට රට විරුවෝ කියල උන්ව මුරුංග අත්තේ තියනව. මොන නායකයාද කිව්වේ අපි මිනිස්සු රට යන එක අඩු කරනවා කියල. කොරියාවේ යවපු හැටි මතකනේ. උන් හම්බ කරලා එවන ටික ඇත්තටම ගොඩක් වැදගත් තමයි...මේකේ වරද අවරුදු 72ක් රටපාලනය කරපු දේශපාලුවෝ තමයි.